BREAKING:🛑 ඉරානෙට ගහනවෝ..

thomian

Well-known member
  • May 20, 2011
    12,513
    17,629
    113


    1375 වන වරට රවට්ටලා ගහන්න හදන්නේ 🤣


    ------ Post added on Jun 24, 2025 at 10:56 AM
     

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,835
    2,485
    113
    අපි යුද්ධය දිනුවා - (ඉරාන ජාතික රූපවාහිනිය)
    ඇමෙරිකාව යුද්දය පට්ටන් ගත්තා
    අපි යුද්දය අවසන් කළා.. (මීට ඉරාන්)
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,769
    113
    Homagama
    හේ තම්බි? කෝ අනේ කෑ ගහපු තරමට තෙල්මිල මොනක්කත් කරගන්න බෑරිදැ? කපපු කොන නග්ගගන්නත් බැ තෙල්මිල නග්ගන්නත් බෑ?
    හොමුස්වත් වහමුදෑ?

    Sipping Tea Time GIF
     

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    😄😄😄 ට්‍රම්ප් කමේනිගෙන් වෙනම ආතල් එකක් ගන්නවා


    නාකියව එලියට ඇදල අරන් ශොට් එක දෙන්න යන්නෙ 😂
    ට්‍රම්ප්ට ඕන උගෙ ඇග බේරගෙන ඉරානෙට තලන්න. අන්තිමට කියයි මම යුද්ධයට කැමති නෑ මම උපරිම උත්සාහ කරා සාමයෙන් ප්‍රශ්නය ඉවරකරන්න කියල
     
    • Like
    Reactions: thomian