Breaking Bad (TV Series)

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    Mee wage crime thiyena thathwika ekak ayiamerican karayantawath gahanna bariweiy.kathawa liwwa ekageda direcyorge atheda wade thiyenne?
     

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    breaking-bad_660_100113084027.jpg

    Breaking Bad ඇයි ලෝකේ හොදම TV series එක වෙන්නේ? ඔයාලගේ අදහස් මොනවද? ඒ වගේ තව TV series මොනවද ඔයාල බලපු???

    BETTER CALL SAUL
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,229
    1
    4,016
    113
    Moratuwa
    මම සීසන් සෙට් එක දෙපාරක් බැලුවා. . ප්‍රායෝගික නිසා තමයි ගොඩගියේ. . :yes:
     

    Heisenberg

    Well-known member
  • Jan 23, 2014
    2,080
    727
    113
    Albuquerque, New Mexico.
    BB ekka prison break,Got walata harennawath baa.
    prison break hoda naa kiyanawa neme,prison break season 3 wage wenaakn hodai un eeta passe kathawa adinna gatha hinda epa una

    Got walta ochra ratings hari thiyenne GRRM source material thibba hinda,last season eka guu 7i,final episode eka ganna deyak naa:angry::angry:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,129
    1
    12,990
    113
    Gotham City
    BB ekka prison break,Got walata harennawath baa.
    prison break hoda naa kiyanawa neme,prison break season 3 wage wenaakn hodai un eeta passe kathawa adinna gatha hinda epa una

    Got walta ochra ratings hari thiyenne GRRM source material thibba hinda,last season eka guu 7i,final episode eka ganna deyak naa:angry::angry:


    ප්‍රිසන් බ්‍රෙක් එක සිසන් 1 විතරයි හොඳ.
    ඊට පස්සෙ බොරු සීන් වැඩි උනා.

    ගෙම් ඔෆ් ත්‍රොන්ස් එක සීසන් 4 න් පස්සෙ ගූ උනා
    පොත ලියපු මාටින් උන්නැහෙ ටී වී සීරියස් එකට කන්සල්ට් කරන එක සීසන් 4 වෙනකන් තිබිලා තියෙනවා ,

    බ්‍රේකින් බැඩ් නම් තාත්වික නිසා තමා ඇදගෙන ගියෙ .

    වින්ස් ගිලිගන් තමා රචකයා, එක්ස් ෆයිල්ස් එකෙත් ගොඩාක් කොටස් වලට කන්සල්ටන් සහ නිශ්පාදන සහාය ලබා දීලා තියෙනවා.
    එක්ස් ෆයිල්ස් ගැන කියන්න ඔනි නැහැ නෙ ?
     

    rejectzion

    Active member
  • May 14, 2011
    540
    237
    43
    ow eka atte man meken dakke machan ehe givernment ekata horen rupiyalakwath hamba kerenna ba kiyana okkoma un monitor kerenawa. anika unge police wela saka karayinta athalwath ussanna ba. ekata ape. ??

    සිරාම කතාව බං. හොරෙන් සල්ලි හම්බ කරත් වියදම් කරා කියන්නේ බඩුම තමා. ලොන්ඩරි කරන්නම වෙනවා.