ගොඩක් ප්රසිද්ද රේටින් කියෙන tv series ගොඩක්ම වගේ crime තමා...
The wire
The Sopranos මේවගේ
Dexter
True Detective
American Crime Story
![]()
Dexter
True Detective
American Crime Story
![]()
තාත්විකයි
(

Final season eka poddak awl matanam... tikak adinawa wadi wage hithuna.. eth mul season tikanam patta...mokada kathawa wenas widiyata hithala hadala thiyenne...apitath amuthu motivation ekakuth enawa kasiya tikak hari peranda

අනිවා ලිස්ට් එකක් ගැහුවොත් දාන්න බැරි තරම් දිගයි.True Detective season 1 තමයි මගේ හොදම එක..

Dexter නම් ආයෙත් බලන්න හිතෙනවා වෙලාවක් නෑ![]()

mama. balannamඅනිවා ලිස්ට් එකක් ගැහුවොත් දාන්න බැරි තරම් දිගයි.True Detective season 1 තමයි මගේ හොදම එක..
meka tamai lokuma hethuwa matanam hitenne
Better Call Saul balanna gatta ekath patta
Final season eka poddak awl matanam... tikak adinawa wadi wage hithuna.. eth mul season tikanam patta...mokada kathawa wenas widiyata hithala hadala thiyenne...apitath amuthu motivation ekakuth enawa kasiya tikak hari peranda
Season 4 tama adune machan. man kalayak nawattala thibba epa wela. Season 5 eke aye gema ynawa dawas 2kin baluwa e season eka![]()
මුල මැද ඇග නියමෙට ගලපලා..නියම තෙරුමක් එක්ක කතාව ගලාගෙන යන...අපිව හිතන්නේ නැති වේලාවට හිතන්නේ වත් නැති විදියට පුදුම කරන්ඩ පුලුවන් කතාවක් හින්දා..
මුල මැද ඇග නියමෙට ගලපලා..නියම තෙරුමක් එක්ක කතාව ගලාගෙන යන...අපිව හිතන්නේ නැති වේලාවට හිතන්නේ වත් නැති විදියට පුදුම කරන්ඩ පුලුවන් කතාවක් හින්දා..

මම season 1 බලලා ඉවරයි. දැන් 2 බලන්නේ. බලපු සිරාම එකක්.