Breaking Bad (TV Series)

Bizzare_Art

Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    breaking-bad_660_100113084027.jpg

    Breaking Bad ඇයි ලෝකේ හොදම TV series එක වෙන්නේ? ඔයාලගේ අදහස් මොනවද? ඒ වගේ තව TV series මොනවද ඔයාල බලපු???
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    කුතුහලය,විද්‍යාත්මක දේවල්,තාත්වික වීම,සුපර්පවර් නැතිවීම
     

    Enigmakluse

    Active member
  • Mar 7, 2018
    572
    245
    43
    අභියස
    lokema nam man danne na man oka beluwe o/L karaddi wage.mula tika nam patta . bt pora salli hoyanne uta cancer ekakda mokaddo kiyalane passe eka merenne na givithema kala kanni karagannawa. bt patta:angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තාත්විකයි :yes:
    අැමරිකන් කාරයන්ට නං උන්ගෙ සමාජ ක්‍රමේ තියෙන ලොකු අවුලක් පෙන්නල දෙන කතාවක් වීම :(
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    breaking-bad_660_100113084027.jpg

    Breaking Bad ඇයි ලෝකේ හොදම TV series එක වෙන්නේ? ඔයාලගේ අදහස් මොනවද? ඒ වගේ තව TV series මොනවද ඔයාල බලපු???

    BEST AND ONLY WATCHABLE TV SHOW WITHOUT FANTASY.
     

    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    තාත්විකයි :yes:
    අැමරිකන් කාරයන්ට නං උන්ගෙ සමාජ ක්‍රමේ තියෙන ලොකු අවුලක් පෙන්නල දෙන කතාවක් වීම :(

    ow eka atte man meken dakke machan ehe givernment ekata horen rupiyalakwath hamba kerenna ba kiyana okkoma un monitor kerenawa. anika unge police wela saka karayinta athalwath ussanna ba. ekata ape. ??