Season 1 and Season 2 patta boring...Season 3 weddi patta
L LastFreeSriLankan Active member Feb 5, 2017 270 243 43 Oct 15, 2018 #121 Season 1 and Season 2 patta boring...Season 3 weddi patta
L LastFreeSriLankan Active member Feb 5, 2017 270 243 43 Oct 15, 2018 #122 mamath ohoma hithala awurudu 10 kin baluwe
Rahula Kasun Well-known member Feb 1, 2013 12,373 13,689 113 හැමිනේශන් Oct 15, 2018 #123 NUWAN BUWA said: Saul Goodman බන් Walter White ගේ lawyer උගේ කතාව තියෙන්නේ Click to expand...
chatura_CN Well-known member Jun 2, 2016 6,462 1 8,632 113 kandy Oct 15, 2018 #124 Dothraki said: සබ් නැතුව බලන්නෙ බන් .මන් ටී වී සීරියස් බලන්නෙ සබ් නැතුව. Click to expand... එහෙනම් එ් category එකේ TV series උඹට හරියන්නෙ නැතුව අැති බං. මට නම් සමහර episode වල වුන එ්වට අැඩෙන්නත් එක්ක ගියා.
Dothraki said: සබ් නැතුව බලන්නෙ බන් .මන් ටී වී සීරියස් බලන්නෙ සබ් නැතුව. Click to expand... එහෙනම් එ් category එකේ TV series උඹට හරියන්නෙ නැතුව අැති බං. මට නම් සමහර episode වල වුන එ්වට අැඩෙන්නත් එක්ක ගියා.
Dothraki Well-known member May 4, 2018 2,189 190 63 Oct 15, 2018 #125 chatura_CN said: එහෙනම් එ් category එකේ TV series උඹට හරියන්නෙ නැතුව අැති බං. මට නම් සමහර episode වල වුන එ්වට අැඩෙන්නත් එක්ක ගියා. Click to expand... සමහරක් විට තමන්ගෙ මව්භාෂාවෙන් දෙයක් තෙරුම් ගද්දි දැනෙන විදිය වෙනස් නෙ ?
chatura_CN said: එහෙනම් එ් category එකේ TV series උඹට හරියන්නෙ නැතුව අැති බං. මට නම් සමහර episode වල වුන එ්වට අැඩෙන්නත් එක්ක ගියා. Click to expand... සමහරක් විට තමන්ගෙ මව්භාෂාවෙන් දෙයක් තෙරුම් ගද්දි දැනෙන විදිය වෙනස් නෙ ?
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Oct 15, 2018 #126 සිරා කථාව සල්වැලි රදි විදිහට හොයන්න ගිහිල්ලා සල්ලි මිනිස්සුන්ව සම්පුර්ණයෙන් වෙනස් කරන එක, ජිවිත විනස කරන එක පැහැදිලිය පෙන්නවා.
සිරා කථාව සල්වැලි රදි විදිහට හොයන්න ගිහිල්ලා සල්ලි මිනිස්සුන්ව සම්පුර්ණයෙන් වෙනස් කරන එක, ජිවිත විනස කරන එක පැහැදිලිය පෙන්නවා.
anchor14 Well-known member Oct 26, 2017 2,024 1,631 113 Oct 15, 2018 #127 best tv series.. oka balapu kale hama ekatama YO YO kiyala thmi kata kre
SBWoof Well-known member Dec 8, 2017 4,967 782 113 Nassau Oct 15, 2018 #128 tupac97 said: මම බලපු හොඳම කතාව, ඇරෝ ෆ්ලෑශ් සුපර් නැචුරල් වගේ ලොන්‍ත පෝල් කතා බලන එවුන්ට නම් ඕවා අල්ලන එකක් නෑ Click to expand... අඩෝ gay කොල්ලා තෝ සුපර්නැචුරල් වලට මොකුත් කියන්න එපා
tupac97 said: මම බලපු හොඳම කතාව, ඇරෝ ෆ්ලෑශ් සුපර් නැචුරල් වගේ ලොන්‍ත පෝල් කතා බලන එවුන්ට නම් ඕවා අල්ලන එකක් නෑ Click to expand... අඩෝ gay කොල්ලා තෝ සුපර්නැචුරල් වලට මොකුත් කියන්න එපා
Sonique Well-known member Oct 22, 2007 25,150 11,163 113 Forest Oct 16, 2018 #129 You need to watch couple of episodes