Breaking Bad

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    ඔව් බන් මම ගියා එකසැරයක් ABQ වලට BB බලල ඇති උන ආසාවට ඔය වයිට් කාරයගේ ගේ බලන්න ගිහින් තව පොඩ්ඩෙන් නාකී ගැනියෙක් ගෙන් ගුටිට් කනවා..ඔය පත්තේ ඇවිදින කොට මාර ෆීල් එකක් එන්නේ BB වලට තියන ආසාව නිසාමද කොහෙද ..බෙටර් කෝල් සෝල් එකත් ඒවගේම තාමා සුපිරි කථාව ...
    සිරා??සුපිරිනේ බන්.ඔය පැත්ත කාන්තාරයක් වගේ පැත්තක් නේද?උබට වෝල්ටර් වයිට් ව සෙට් උනේ නැද්ද?
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    mula ohoma thamai. yako pissu hadenawa oka baladdi. kudu gahanna gaththa wage...abbahi wenawa. ammo mathak weddith pissu wage :love:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,584
    40,135
    113
    කතාව හිමින් යන්නෙ. මාස්ටර් මයින්ඩ් ගේම් කාරයොන්ගේ කතා ඉවසීමෙන් හැම දෙයක් ගැනම අවබෝධ කරගෙන බලන්න ඕනේ. නැත්නම් තේරෙන්නෙ නැති වෙනවා.
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo

    නරක අයට නරක TV series හොදයි ලු :rolleyes::rofl::P:yes:

    Breaking Bad eke story, acting ehema ewa hodhai but overall ada api sitina කුරීරු කුහක samaajaya nisa aapu thawath nirmaanayak :) :yes:

    Owa ehe promote karanne drug lords la.. :sorry:
    Godak aya crystal meth and drugs ayin wenna hadana kaalayakadi oka eli dakwuwa ya :rolleyes::yes:



    අනේ පකෝ ඕකේ අන්තිමට දෙන ආදර්ශේ තමයි වැඩි තන්හාවට, කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් කෙළවෙන හැටි
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උබට හොදයි කියල හිතුන සිරිස් මොනවද?




    Game Of thrones - Season 1,2,3 and 4 ( I watched few episodes of season one in 2011 as Peo TV offered HBO promotion at the time:P

    but in SL game of thrones became popular after Hiru TV telecast few episodes with subtitles)


    after death of tywin lannister GOT has little bit dumb down i think



    The X Files Entire seasons ( since grade 8 this was my favorite)



    Prison Break only season 1 is touching to me rest of them didn't feel as much as season 1 ( i used to watch few episodes on ART TV in 2006 or something but couldn't able to understand any single word they say as i was weak at English)



    24 is also one of favorite of mine in different way


    House MD is my favorite TV series when i was in A/Ls ( this one i used to watch on MTV with Sinhalese subtitles )





    The unit


    Las vegas

    The Simpsons


    there are few other to mention but don't remember now


     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    අනේ පකෝ ඕකේ අන්තිමට දෙන ආදර්ශේ තමයි වැඩි තන්හාවට, කෙටි ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් කෙළවෙන හැටි
    කෙළවෙන්නෙ නැහැ නෙ බන්. උන් කොහොමත් සල්ලි හොයනවානෙ?
    මට බලපු උන් කිව්ව හැටියට හයිසන්බර්ග් කාරයා මැරෙන්නෙ කැන්සර් එකෙන්ළු ( තම මන් බලලා නැහැ එකයි )
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මම බලපු හොඳම කතාව, ඇරෝ ෆ්ලෑශ් සුපර් නැචුරල් වගේ ලොන්‍ත පෝල් කතා බලන එවුන්ට නම් ඕවා අල්ලන එකක් නෑ




    උට්ටියෙ මන් ඔය සුපර්හීරො ශිට්ස් බලන්නෙ නැහැ.


    ලංකාවෙ ඉන්ටර්නෙට් වලින් ටීවී සීරියස් ඩවුන්ලොඩ් කිරිල්ල පොපියුලර් වෙන්න කලින් ටී වී සීරියස් කියලා එව්වා ගියෙ

    ART tv එකෙයි MTV එකෙයි

    MTV එකෙත් ගියා අර smallville කියලා Superhero ලබ්බක්. මන් නම් බැලුවෙ නැහැ.

    එත් අනික්වා බැලුවෙ .24, House MD , වගෙ එව්වා

     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    reputation_neg.gif
    Breaking Bad 10-15-2018 06:00 PM සුපර්ගර්ල් බලපන් පොන්නයා scurvy
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    උබලට ඕවා හරියන්නෑ මචං බලන්න එපා!
    උබලට ගැලපෙන්නේ arrow, ෆ්ලෑෂ් වගේ superhero කතා

    sira seen ekaka machan. meka mawapu lekeka katawak newei. loke aththatama wena dewal gana yana seen ekak. ea wage ewa samahara ayata hariyenne na
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    කෙළවෙන්නෙ නැහැ නෙ බන්. උන් කොහොමත් සල්ලි හොයනවානෙ?
    මට බලපු උන් කිව්ව හැටියට හයිසන්බර්ග් කාරයා මැරෙන්නෙ කැන්සර් එකෙන්ළු ( තම මන් බලලා නැහැ එකයි )

    :rofl::rofl: වෙඩි වැදිලා මැරෙන්නේ
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,689
    113
    හැමිනේශන්
    Ara kolla nemei neda wedi thiyanne.ara gansiye machine gun ekenda kohe wadinne.mathakath na dan awurudu 2k withara balala.ayith balanawa okkoma amathaka unata passe.

    :P වෝල්ටර් කාරයා යනවනේ අන්තිමට පින්ක්මන් හාදයා බේරගන්න, කාර් එකේ ඩිකියේ මැෂින් ගන් එකක් සෙට් කරගෙන, අන්න ඒකෙන්ම තමයි උටත් වදින්නේ ෂොට් එක :rofl: වෝල්ටර් කාරයා පට්ටම ලකී ඩයල් එක හැබැයි.ගොඩක් තැන් වලින් බේරුනා ඔතනින් ඇරෙන්න :yes:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,655
    1
    9,249
    113
    colombo
    කෙළවෙන්නෙ නැහැ නෙ බන්. උන් කොහොමත් සල්ලි හොයනවානෙ?
    මට බලපු උන් කිව්ව හැටියට හයිසන්බර්ග් කාරයා මැරෙන්නෙ කැන්සර් එකෙන්ළු ( තම මන් බලලා නැහැ එකයි )

    සල්ලි වලින් මොනවා කරන්නද බන්? අන්තිමට උගෙ පවුලට වෙච්ච දේ? සමාජෙන් හම්බවෙච්ච ගැරහිලි, ඒවා දැක්කේ නැද්ද උඹ?
     

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    සල්ලි වලින් මොනවා කරන්නද බන්? අන්තිමට උගෙ පවුලට වෙච්ච දේ? සමාජෙන් හම්බවෙච්ච ගැරහිලි, ඒවා දැක්කේ නැද්ද උඹ?




    මන් බැලුවෙ නැහැ සම්පූර්ණයෙන්ම