BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

amawaka.day

Well-known member
  • Jun 27, 2018
    1,014
    323
    83
    ගොනෝ මේකේ ප්‍රශ්නේ තියෙන්නේ virus එකේ නෙවෙයි ...ඒක හොද කරගන්න පුළුවන් වෙයි ...ඒත් මේ virus එක පැතිරෙන වේගය වැඩියි ...ලෙඩ්ඩු ගොඩකට හැදුනොත් උන්ව කොහෙද තියන්නේ ...ඔය කියන විදියට spread නොවුනොත් අවුලක් නැහැ ...spread වුනොත් ...මේ කාලයේ තමයි virus එක spread වෙනවනම් වෙන්නේ ...දැන් හිතපන් අපේ එකෙක්ට ඕක හැදිලා නම් තියෙන්නේ උගේ ගෙදර එවුන්ටත් දැන් හැදිලා ...හැබැයි දන්නේ නැහැ ...ඉතින් spread වෙන්න කලින් කරන දෙයක් කරන්න ඕනි ...mask දාන්න එපා බයවෙන්න එපා කිව්වම හරියයිද ...virus එක භයානක නැති වෙන්න පුළුවන් ඒත් එක සැරේ ගොඩකට හැදුනොත් ඉඩ තියනවද හොස්පිටල් වල ...mask එකක් ගෙන ඉන්න එකෙක් දැක්කොත් අපේ හුත්තල ඌ දිහා කන්න වගේ බලන්නේ ...

    ඔව් බං ඔය ටික මේ ගොන් මොළවලට තේරෙන්න නම් ඕක රට පුරා ම වසංගතයක් වෙන්න ඕන. හැබැයි දැන් නම් එච්චර අවුලක් නෑ. ඔය විදියට ටිකක් හරි බය උන එකෙන් ඇත්තටම හොදක් වෙනවා . නැත්නම් දනී මුං කොරෝනාට කියලා ඇරෝ ගන්න අපූරුව.
    මාත් ඕවා කියලා රෙප් කපා ගත්තා. එක එක කුණුහර්ප අහගත්තා. කියන්න එපා ඕකුන්ට මුකුත් ම.ඕකුන් එකෙක්ගෙන් හරි අම්මට හැදිලා අම්මා ඇස් ඉස්සරහ ම මැරෙන්න ඕන එතකොට තමයි තේරෙන්නෙ:yes:
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,572
    838
    113
    2.51 sec ඉදන් බලපල්ලා, මම නෙමෙයි කියන්නෙ, UK වල ප්‍රොෆෙසර් කෙනෙක්.

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    :lol::lol::lol: good old times.
    මැලේසියන් උන්ට වඩා මෙකෙ උන් ෆ්ලය්ට් එක හෙව්ව. :lol::lol: පට්ට ආතල්.. ඒ ආතල් එක සෙට් නොවෙන උන් ත්‍රෙඩ් එකට නාව නම් ඉවරයි.. :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    WHO declare public health emergency.

    The WHO have declared a public health emergency because of the spread of the virus outside of China, describing it as an “unprecedented outbreak”.

    The total number of cases outside of China has reached 98 across 18 countries, Tedros Adhanom, the director general of WHO, told a press conference.

    Eight cases outside China have spread via human to human contact, in Germany, Japan, Vietnam and the US.

    However, there were no deaths outside of China.

    The organisation congratulated China, saying the declaration was not a vote of no confidence in the country, on the contrary, “the WHO continues to have confidence in China’s capacity to control the outbreak”.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    මැලේසියන් උන්ට වඩා මෙකෙ උන් ෆ්ලය්ට් එක හෙව්ව. :lol::lol: පට්ට ආතල්.. ඒ ආතල් එක සෙට් නොවෙන උන් ත්‍රෙඩ් එකට නාව නම් ඉවරයි.. :yes:

    :lol:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,484
    25,173
    113
    WHO declare public health emergency.

    The WHO have declared a public health emergency because of the spread of the virus outside of China, describing it as an “unprecedented outbreak”.

    The total number of cases outside of China has reached 98 across 18 countries, Tedros Adhanom, the director general of WHO, told a press conference.

    Eight cases outside China have spread via human to human contact, in Germany, Japan, Vietnam and the US.

    However, there were no deaths outside of China.

    The organisation congratulated China, saying the declaration was not a vote of no confidence in the country, on the contrary, “the WHO continues to have confidence in China’s capacity to control the outbreak”.

    :(
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    ඔව් එතකොට නාමල්ට නිකන්ම රජ උනෑකි නෙහ්? උබෙත් මොලේ තමා මොලෙ.. :sorry::sorry:

    උඹත් අර රන්ජන් වගේ..උෟත් ගෑණියෙක් ඵක්ක කථා කරන කොට වටේ ගිහින් වටේ ගිහින් ඵන්නෙම පුකට වගේ උඹත් හැම කථාවකම අන්තිමට ඵන්නේ රාජපක්ෂ කෙනෙක් ගාවට.:lol::lol:
     
    Last edited:
    Status
    Not open for further replies.