BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    35325351.jpg
    Screenshot_6.jpg
    https://gisanddata.maps.arcgis.com/apps/opsdashboard/index.html#/bda7594740fd40299423467b48e9ecf6
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada
    image_97658eb751.jpg


    කොරෝනා වයිරසය පැතිරයාම නිසා වසා දැමුණු චීනයේ වූහාන් නගරයේ සිටි ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සඳහා ජීවිත අවදානම ද නොතකා ස්වේච්ඡාවෙන් ක්‍රියා කළ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය අද (03) ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ඇගයීමට ලක්විය.

    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විශේෂ ආරාධනය අනුව ඔවුහු අද (03) ජනාධිපති කාර්යාලයේ දී භෝජන සංග්‍රහයකට ද එක්වූහ.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සභාපති අශෝක් පතිරගේ මහතා, අධ්‍යක්‍ෂ මණ්ඩලය සහ මෙහෙයුමට එක් වූ ගුවන් නියමුවන්, ඉංජිනේරුවන් හා කාර්ය මණ්ඩලය මෙහිදී ජනාධිපතිවරයාගේ ප‍්‍රශංසාවට ලක්විය.

    මෙහෙයුමට එක් වූ සමස්ත කාර්ය මණ්ඩලය මවුබිම වෙනුවෙන් කළ කැපවීම රටේ සෑම ක්ෂේත්‍රයකටම වැදගත් ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙහිදී පැවසීය.

    මෙහිදී ගුවන් නියමුවාගේ සිට සියලුම දෙනා එකම අරමුණකින් ක්‍රියා කළ බව කී ජනාධිපතිවරයා ඔවුන් ගත් අවදානම හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නම ඉතිහාසයට එක් වූ බව ද සඳහන් කළේය.

    ජාතික අනන්‍යතාව රැක ගනිමින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඉදිරියට ගෙන යාමටත්, ලොව ප‍්‍රධාන ගුවන් සමාගම් සමඟ සමසේ නැගී සිටිය හැකි ආයතනයක් බවට පත් කිරිමටත් පූර්ණ සහාය දෙන බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී පැවසීය.

    ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග, විදේශ සබඳතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

    Lankadeepa newspaper
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,060
    5,822
    113
    canada
    rate of change for total cases

    Feb 2 = 19%
    Feb 1 = 21%
    jan 31 = 21%
    Jan 29 = 25.6%
    Janu 28 =32%
    Janu 27 =63%

    virus infections are getting lower

    data
    x=[844,1312,2015,2801,4579,6061,7816,9821,11948,14551,17387];

    similar observation can be seen on number of deaths

    19%
    ...
    28%
    ..

    data
    y=[25,41,56,80,106,132,170,213,259,304,362];

    conclusion
    situation is getting controlled

    https://www.worldometers.info/coronavirus/

     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,580
    710
    113
    38
    සුවසිලන්තය
    me japan wala yokohama walata aapu cruise ekek(Diamond Princess) 3000 k innawa ooka athule waysaka hong kong porak (80) nagala corona hadichcha enisa nawe oya inna eun tath infect wela athi kiyala kiyanne enisa yokohama weralata langin nirodayanakaranawalu rata athulata bahinna deela naaa :(:(

     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    rate of change for total cases

    Feb 2 = 19%
    Feb 1 = 21%
    jan 31 = 21%
    Jan 29 = 25.6%
    Janu 28 =32%
    Janu 27 =63%

    virus infections are getting lower

    data
    x=[844,1312,2015,2801,4579,6061,7816,9821,11948,14551,17387];

    similar observation can be seen on number of deaths

    19%
    ...
    28%
    ..

    data
    y=[25,41,56,80,106,132,170,213,259,304,362];

    conclusion
    situation is getting controlled

    https://www.worldometers.info/coronavirus/

    zUrKU63.jpg




    :oo::oo:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    umbalata mathakada okunge eka parak train ekak crash wela maricha minissu da koheda ethanama walaluwa mata mathaka hatiyata okun ge wada ohommane ithin:baffled::baffled:

    අැමරිකාවෙ ඕක උනානම් අැත්තම කියනවද?ඉරානේ මිසයිල් වලින් උන්ගේ බේස් ඵකේ කී දෙනෙක් මළාද කියල කිව්වද?අන්තිමට මාසයක් විතර ගිහින් කිව්ව කිව්ව 30+ brain injuries වෙලා කියල.:rofl:.උඹල චීනෙට කැමති නැති නිසා උන්‍ කරන දේවල් ඔක්කොම ලොකුවට පේනවා..
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    එන්න එන්න මැරෙන ගාන අඩු වෙන සීන් එකක් තියෙන්නෙ මෙහෙම ගියොත් නං වැඩක් නෑ

    ඩොනල්ඩ් ට්‍රම්ප් කියන බල්ලත් ඔහොම හිතනව අැති..:baffled:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අැමරිකාව 'උදව් කරනවා වෙනුවට භීතිය පතුරුවනවා''- චීනය කියයි

    මාරක කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයෙන් අනවශ්‍ය "භීතියක්" මවා ඇති බවට චීන ආණ්ඩුව එක්සත් ජනපදයට චෝදනා කරයි.

    BBC
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,531
    20,935
    113
    අැමරිකාව 'උදව් කරනවා වෙනුවට භීතිය පතුරුවනවා''- චීනය කියයි

    මාරක කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයෙන් අනවශ්‍ය "භීතියක්" මවා ඇති බවට චීන ආණ්ඩුව එක්සත් ජනපදයට චෝදනා කරයි.

    BBC

    Do you trust BBC? OH wait the news was favorable to you 🙈
     
    Last edited:
    Status
    Not open for further replies.