Did they ever come out with the exact figures for the Tiananmen square massacre?![]()

එන්න එන්න මැරෙන ගාන අඩු වෙන සීන් එකක් තියෙන්නෙ මෙහෙම ගියොත් නං වැඩක් නෑ



rate of change for total cases
Feb 2 = 19%
Feb 1 = 21%
jan 31 = 21%
Jan 29 = 25.6%
Janu 28 =32%
Janu 27 =63%
virus infections are getting lower
data
x=[844,1312,2015,2801,4579,6061,7816,9821,11948,14551,17387];
similar observation can be seen on number of deaths
19%
...
28%
..
data
y=[25,41,56,80,106,132,170,213,259,304,362];
conclusion
situation is getting controlled
https://www.worldometers.info/coronavirus/


Did they ever come out with the exact figures for the Tiananmen square massacre?![]()
umbalata mathakada okunge eka parak train ekak crash wela maricha minissu da koheda ethanama walaluwa mata mathaka hatiyata okun ge wada ohommane ithin![]()
.උඹල චීනෙට කැමති නැති නිසා උන් කරන දේවල් ඔක්කොම ලොකුවට පේනවා..එන්න එන්න මැරෙන ගාන අඩු වෙන සීන් එකක් තියෙන්නෙ මෙහෙම ගියොත් නං වැඩක් නෑ
ඩොනල්ඩ් ට්‍රම්ප් කියන බල්ලත් ඔහොම හිතනව අැති..![]()

අැමරිකාව 'උදව් කරනවා වෙනුවට භීතිය පතුරුවනවා''- චීනය කියයි
මාරක කොරෝනාවෛරසය සම්බන්ධයෙන් දක්වන ලද ප්‍රතිචාරයෙන් අනවශ්‍ය "භීතියක්" මවා ඇති බවට චීන ආණ්ඩුව එක්සත් ජනපදයට චෝදනා කරයි.
BBC
Is it confirmed that this was made by USA?![]()
