BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ලංකාවෙ ජෙප්පො lockdown lockdown කිය කිය කෑ ගහන්නෙ ලංකාවෙ මිනිස්සු ගැන හිතල නෙමෙයි..3% ජන්දෙ දුන්න මිනිස්සුන්ගෙන් පලි ගන්න..මිනිස්සු කන්න බොන්න නැතුව දුක් විඳිනකොට උන් ඒක බලල සතුටක් ගන්නවා.ඒක අස්සෙ JVP හිටියනම් මෙහෙම වෙන්නෙ නැහැ කියල හීනියට මිනිස්සුන්ගෙ ඔළුවට දානව..ඒක උන් ඉස්සරත් කරානේ..මේ දැන් වෙලා තියෙන දේට උනත් හිත යටින් සතුටු වෙන අමනයොත් JVP.


    :yes::yes::yes:
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Curfew after Nominations..

    Shit election hungry politics ruined the innocent country. They waited for this decision until nomination s over.
    Decision should have been made 16th Monday if so thosands of people could have been servived
     
    Last edited:

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,045
    727
    113
    ETfjeIZUwAAFVEj

    Bump
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ලංකාව ඉවරයි බලපංකො. ගොන් හැත්ත ගෙදරට වෙලා ඉන්නෙ නැතුව රවුම් ගහනව

    මටත් හෙම්බා හදුනා බන් ඉරිදා රැ 08ට විතර...ඊයේ රෑ 9 විතර ගිහින් බෙහෙත් ගේනවා..දැන් බයේ ඉන්නේ :dull: දවස් 03කින් ලේ බලන්න කිව්වා :(
     

    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    ආන්ඩුව මුලින් ගනන් ගත්තේ නෑ. ගෙවල් වලට වෙලා ඉන්න කියල මිනිස්සු දැනුවත් කරේ නෑ. මේච්චර දියුණු ආර්ථිකයක් තියෙන රටක් වට්ටන්න මේ උණ රෝගයකට පුලුවන් වෙයි කියල මේ මිනිස්සු විශ්වාස කරේ නෑ. අද අන්ත අසරණ වෙලා මිනිස්සු මැරෙනවා බේරගන්න බෑ. අපේ පුංචි රට රැක ගන්න හැමෝම ගෙවල් වලට වෙලා ඉන්න....


    :(:(:(:(:(

     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඔන්න ආයිත් සිංහලු බඩු ගන්න පොරකනවෝ...අපේ උන්ට මීටරයක් දුරින් ඉන්න කිව්වම, 20ක් විතර වර්ග මීටරේකට තදවෙලා..සෙනග වැඩි කමට සමහර කඩවල් බාගෙට වහගෙනත් එක්ක :growl::growl:
     
    Last edited:

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඔන්න ආයිත් සිංහලු බඩු ගන්න පොරකනවෝ...අපේ උන්ට මීටරයක් දුරින් ඉන්න කිව්වම, 20ක් විතර වර්ග මීටරේකට තදවෙලා..සෙනග වැඩි කමට සමහර කඩවල් බාගෙට වහගෙනත් එක්ක :growl::growl:

    අනේ මන්දා අපේ උනුත් Italy උන් වගේමෙනේ
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔන්න ආයිත් සිංහලු බඩු ගන්න පොරකනවෝ...අපේ උන්ට මීටරයක් දුරින් ඉන්න කිව්වම, 20ක් විතර වර්ග මීටරේකට තදවෙලා..සෙනග වැඩි කමට සමහර කඩවල් බාගෙට වහගෙනත් එක්ක :growl::growl:

    Api kiwwa kalin etha kota mata benapu set eka thamai oya kadawal wala porakanne.
     

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,013
    1,694
    113
    Matara

    ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (avigan ) නම් ඖෂධය , කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන බව චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබේ.

    මෙම ඖෂධය චීනයේ වෛද්‍ය සංගම් දෙකක් විසින් කරන ලද සායනික පරීක්ෂණ කිහිපයකදීම සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති බවත් , ඒ අනුව මෙම ඖෂධය ප්‍රවර්ධනය කිරීම සඳහා තම රජයේ සහය ලැබෙන බවත් චීන ජෛව තාක්ෂණික මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා මාධ්‍ය වෙත පවසා තිබුණි.

    විශේෂයෙන් කොරෝනා වෛරසය හේතුවෙන් මතුවන නිව්මෝනියා තත්ත්වයන්ට මෙම ඖෂධය හරහා ප්‍රතිකර්ම සැලසෙන බවත් , එහිදී කිසිදු අතුරු අබාධයක් වාර්තාවී නොමැති බවත් ඔහු සඳහන් කර තිබේ.

    චීනයේ වුහාන් හා ශේන්සෙන් නගරවල රෝගීන් 300 කට අධික පිරිසක් යොදාගනිමින් මෙම ඖෂධය තවදුරටත් පරික්ෂා කළ බවත් එම ඖෂධය ලබාදුන් රෝගීන් සියලුදෙනාම දින හතරක් වැනි කාලයක් ඇතුළත සුව අතට හැරුණු බවත් ඔහු අනාවරණය කළේය.

    මෙම ඖෂධය ලබාදුන් පසුව රෝගීන්ගේ ශ්වසන පද්ධතියේ හා පෙනහළු වල තත්ත්වයද වේගයෙන් යහපත් අතට හැරෙන බව එක්ස් කිරණ ජයාරූප හරහාද තහවුරුවී ඇතැයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය පවසයි.

    මේ අනුව චීනය මේ වනවිට මෙම ඖෂධය වානිජ්‍ය වශයෙන් තම රට තුලද නිපදවීම සඳහා ජපාන සමාගමෙන් අවසර ලබාගෙන ඇති අතර , ඉදිරියේදී මහා පරිමාණයෙන් ,මෙම අවිගන් (avigan ) නම් ඖෂධය චීනය තුලද නිපදවීමට එරට සමාගම් රැසක් පියවර ගනු ඇති.

    sinhala.adaderana
     
    • Like
    Reactions: awjas2621
    Status
    Not open for further replies.