BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

2osama

Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    මේක ෂුවර්ම සීන් එකක්

    ඔව් වටේම බෝ කරලා මිනිහා. මේ ලංකාවේ මිනිස්සුද කියලා හිතා ගන්නත් බැහැ . අවු 10 කාටවත් හිරෙයි අරින්න ඕනේ මේ වගේ හිතලා බෝකරණ එවුන්
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    වැටිච්චදෙන් බං. මේ වෙලාවෙ ඕක ගැන වැඩිය අවධානෙ යොමු කරන්නෙත් නැතුව ඇති. දැන් පරිභෝජනය කරපු යුගේ ඉවරයි :( quarantine වෙන සමාජයකට රුපියල කොච්චර වටිනවද කියන විශ්වාසයෙන් වැඩක් නෑ :no:
    :confused::confused::confused:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තවමත් ඕක වව්ලෙක්ගෙන් ආවා කියලද බං හිතන් ඉන්නෙ. :lol:

    ජාතික රෝහලේ ventilators කීයක් තියෙනවද බං? උඹ එදා offline ගියානෙ කියන්නැතුව :sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    ජාතික රෝහලේ ventilators කීයක් තියෙනවද බං? උඹ එදා offline ගියානෙ කියන්නැතුව :sorry:

    Owa ganan karanna yanna epa kohomath owa vip la book karanawa.ubala marenawa
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,706
    113
    ලිම්පෝපෝ කන්දෙ
    වැටිච්චදෙන් බං. මේ වෙලාවෙ ඕක ගැන වැඩිය අවධානෙ යොමු කරන්නෙත් නැතුව ඇති. දැන් පරිභෝජනය කරපු යුගේ ඉවරයි :( quarantine වෙන සමාජයකට රුපියල කොච්චර වටිනවද කියන විශ්වාසයෙන් වැඩක් නෑ :no:

    උබ ඉලංගෙයි තමිල් අරුසුකච්චි එකෙන් පැනපු එකෙක්ද? :eek:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.

    කොරෝනා වෛරසය ලෝකයටද ගෙන ආවේ චීනය විසින් යයිද ඔහු චෝදනා කරයි.

    එනිසා චීනයෙන් ගෙන එන ලද කොරෝනා වෛරසයට ඉතාලියේ සේවය කරන ශ්‍රී ලාංකිකයන් බැන වදින්නට එපා යැයි ඔහු අනතුරු ඇගවීමක්ද කරයි.

    ඉතාලියේ සිටින ශ්‍රී ලාංකිකයන්ටද තම මව් රටට ඒමට අයිතියක් ඇති බවත් එය නැති කිරීමට කිසිවෙකුට නොහැකි බවත් ඔහු කියා සිටී.

    නිරෝධායන මධ්‍යස්ථානය සිට අන්තර්ජාලය වෙත වීඩියෝවක් මුදා හරිමින් ඔහු මෙම අදහස් පල කර තිබේ.


    https://www.facebook.com/SinhalaBuddhist/videos/665580487604263/

    :eek::eek::eek:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Owa ganan karanna yanna epa kohomath owa vip la book karanawa.ubala marenawa

    උඹ ඉන්න රටේ එහෙම වුනාද? :sorry: vip හැමෝටම ventilators ඕනෙ වෙන්නෙ නෑනෙ බං උන් අනික් අයට වඩා හොඳට ආරක්ශා වෙනවනෙ

    උබ ඉලංගෙයි තමිල් අරුසුකච්චි එකෙන් පැනපු එකෙක්ද? :eek:

    ඇයි බං එහෙම ඇහුවෙ :confused: :eek:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,228
    29,927
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඉතාලි මිනිස්සු පිස්සෝ කියලා නිකන්ද කිව්වේ.:rofl::rofl: මම අද අහල බැලුවා, ඉස්කෝලත් නිවාඩු දීලා ගෙදර හිටපල්ලා කියද්දී උන් තවත් රෝන්දේ ගහනවලු. උන් හැසිරෙන විදියට චීනෙට වඩා මැරෙයි:baffled:
    03-09-2020, 04:08 AM

    ඔන්න අපි එදා කියපුවා දැන් ඇත්ත වෙලා:yes::yes: ඊට පස්සේ එංගලන්තේ. උන් අද තමයි ඉස්කෝල වහල තියෙන්නේ.
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ශ්‍රී ලංකාවට කොරෝනා වෛරසය මුලින්ම ගෙන ආවේ චීන කාන්තාව විසින් බව නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා සිටින ඉතාලියේ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු සඳහන් කරයි.


    උන්ගෙ උන් කරන බලු වැඩ වලට බනිද්දි රිදිල කියන කතා.
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඉතාලිය ඉවරයි බං.
    627ක් අද දවසට අවසන් ගමනේ
    6000ට චුට්ටක් අඩුවෙන් අද විතරක් වාර්තාාවලා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    Hutte advance world eka.eka virus ekai awe gal yugeta yanna onna menna
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Hutte advance world eka.eka virus ekai awe gal yugeta yanna onna menna

    දියුණුව මැනපු විදිහ වැරදියි :( මේකෙන් පස්සෙවත් දියුණුව මනින මිනුම් දඬු වෙනස් වුනොත් හොඳයි. නැත්තං මේ civilization එකේ අවසානය.
     
    Status
    Not open for further replies.