BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    උඹට නේ කොරෝන කිව්වෙ? උඹ දාපං. :( තව කී දවසක් අපිත් එක්ක ඉඳියිද දන්නෙ නෑනෙ. ත්‍රෙඩ් එකක් දාල යන්න :(

    අඩෝ එහෙම කියන්න එපා....අලුත් විස්තර දාලා.. ලංකාවේ දැනට check කරන රෝහල් ටික දාලා ලින්ක් එක්ක උබ Thread එකක් දාපන්කෝ
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,796
    113
    out of fucked up land

    Corona office eke eketa oi.
    Apita self-quarantine wenda kiwwa.
    Eka hinda man gedarata wela innawa. :lol::lol:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,706
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතාලි මාරයාට ප‍්‍රතිකාර කල දොස්තරටත් කොරෝනා… ඔහුගෙන් ප‍්‍රතිකාර ගත් අය නිරෝධායන වන්නැයි කියයි..
    රාගම රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන මහතාට ද කොරෝනා වෛරසය වැළදී කොළඹ ජාතික උණ රෝහලට ඇතුළු කර ඇත.

    ඉතාලියේ සිට පැමිණ හෘදයාබාධයක් යැයි පවසමින් එම රෝහලට ඇතුලත් වූ කොරෝනා ආසාධිතයාට ප‍්‍රතිකාර කර ඇත්තේ ඔහු විසිනි.

    ප්‍රියන්ත ජයවර්ධන මහතා කොළඹ ප්‍රධාන පුද්ගලික රෝහල් කිහිපයකම ප‍්‍රතිකාර කරන අතර මෑත දිනවලදී ඔහුගෙන් ප්‍රතිකාර ලබාගත් රෝගීන් නිරෝධායනය වීම සුදුසු යයි සෞඛ්‍ය බලධාරීන් කියති
    (මූ වටේ ගිහිල්ලා)

    lankacnews ශුවර්ද බං? :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අඩෝ එහෙම කියන්න එපා....අලුත් විස්තර දාලා.. ලංකාවේ දැනට check කරන රෝහල් ටික දාලා ලින්ක් එක්ක උබ Thread එකක් දාපන්කෝ

    :no:
    මට අවුලක් නෑනෙ. අර වගේ self quarantine වෙන කෙනෙක් ඉද්දි මම දාන එක හරිනෑනෙ

    Corona office eke eketa oi.
    Apita self-quarantine wenda kiwwa.
    Eka hinda man gedarata wela innawa. :lol::lol:

    උඹ ඒ ගැනත් කියල දාපං. උඹ තමා ගැලපෙනම කෙනා :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    In his speech he gave Courage + hope... everyone knows tht my political ideology is different but I felt safe af hearing MR..

    i like him. but i didnt feel safe hearing him speak this way :no: shouldnt i suppose to feel even better than u after hearing this given that i like his ideology? :confused: this is strange.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,458
    23,706
    113
    ලිම්පෝපෝ කන්දෙ
    කොරෝනා වසංගතය මැද රුපියල ඉතිහාසගත ලෙස කඩා වැටේ :eek:

    අමෙරිකානු ඩොලරයට සාපේ්ක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියා. ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් අගය අද දිනයේ සටහන් වූයේ රුපියල් 189.87 ක් ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 185.38 ක් ලෙස දැක්වුණා.

    මෙරට මූල්‍ය ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් සදහා වාර්තා වූ වැඩිම විකුණුම් මිල සහ ගැනුම් මිල මෙය වනවා.[/COLOR]

    Source: http://nethnews.lk/article/75449
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    lankacnews ශුවර්ද බං? :confused:

    ඉතාලියෙන් ආ අය සමග සිටි බව හැංගූ කොරෝනා රෝගියෙකු නිසා රාගම උතුරු කොළඹ රෝහලම අවුලක

    ඉතාලියේ සිට පැමිණි ඥාතින් සමග එකට සිටි බව හිතාමතාම සඟවා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක්
    ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බවත් සේවකයින්ගේ සේවය නොලැබීම නිසා රෝහල පවත්වායාමේ ගැටලු මතුව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටියි.

    ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට ඇතුල්වී ඇත.

    මෙහිදී එම රෝගියා තමන් ගේ රෝගය සම්බන්ධයෙන් මුලින් කළ වෛද්‍ය විමසීම් වලදී රෝගයට ඉතාලි සම්බන්ධයක් ඇති බවක් සගවා ඇති අතර ජා ඇල ප්‍රදේහයේ එවැනි අය සිටින නිසා එවැන්නක් ඇතිදැයි ඇසූවිට එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත. ඔහුගේ ඥාතීන් පිරිසක් ඉතාලියේ සිට පැමිණි ඥාතීන් පිරිසක් සමඟ සාදයක් පවත්වා ඇති බවත් මොහුද එහිදී ඔවුන් සමග බොහොම ළඟ ඇසුරක් පවත්වා ඇති බවත් හිතාමතාම වසන් කර ඇත.

    රෝහලේ 15 වන වාට්ටුවට ඇතුලත් කර තිබු එම රෝගියා ඉන් දින දෙකකට පමණ පසු කැස්ස සහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිතී නැවත දිගින් දිගටම සිදුකළ විමසීමේදී තමන් ඉතාලියේ සිට මෑතකදී ලංකාවට පැමිණි අය සමග සමීප සම්බන්ධය පැවැත්වූ අයුරු හෙළිකර ඇත.

    ඒ සමගම වෛද්‍යවරුන් එම රෝගියාගේ සාම්පල් කොරෝනා පරික්‌ෂණය සඳහා යොමු කොට ඇති අතර එම වාර්තා අනුව ඔහුට වෛරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී තිබේ.

    මෙම රෝගියා දින දෙකක් රෝහල තුල නේවාසිකව සිට ඇති අතර එම කාලය තුලදී රෝහල තුල ඇවිදමින් වීවීධ පුද්ගලයින් සමග කතා කරමින් සිට ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

    +++++++++++++++++++++++++++++++++++++++
    කේස් එක හැම වෙබ් සයිට් එකක ම වගේ යනවා . මේ ගොසිප් ලංකා එකේ
     
    • Like
    Reactions: Kolama

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,796
    113
    out of fucked up land
    කොරෝනා වසංගතය මැද රුපියල ඉතිහාසගත ලෙස කඩා වැටේ :eek:

    අමෙරිකානු ඩොලරයට සාපේ්ක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියා. ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් අගය අද දිනයේ සටහන් වූයේ රුපියල් 189.87 ක් ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 185.38 ක් ලෙස දැක්වුණා.

    මෙරට මූල්‍ය ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් සදහා වාර්තා වූ වැඩිම විකුණුම් මිල සහ ගැනුම් මිල මෙය වනවා.

    Source: http://nethnews.lk/article/75449

    Will probably go down further.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඉතාලියෙන් ආ අය සමග සිටි බව හැංගූ කොරෝනා රෝගියෙකු නිසා රාගම උතුරු කොළඹ රෝහලම අවුලක

    ඉතාලියේ සිට පැමිණි ඥාතින් සමග එකට සිටි බව හිතාමතාම සඟවා පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රෝහල් ගතවූ පුද්ගලයෙකුට ඉන් දින දෙකකට පසුව කොරෝනා වෛරසය වැළදී ඇති බවට අනාවරණ වීම හේතුවෙන් රාගම රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලයේ 15 දෙනෙක්
    ස්වයං නිරෝධායනය කිරිමට සිදුවූ බවත් සේවකයින්ගේ සේවය නොලැබීම නිසා රෝහල පවත්වායාමේ ගැටලු මතුව ඇති බවත් රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා සඳහන් කර සිටියි.

    ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම රෝගීයා පසුගිය 17 වෙනිදා හෝ ඊට ආසන්න දිනයකදී පපුවේ ඇතිවූ වේදනාවක් හේතුවෙන් රාගම රෝහලට ඇතුල්වී ඇත.

    මෙහිදී එම රෝගියා තමන් ගේ රෝගය සම්බන්ධයෙන් මුලින් කළ වෛද්‍ය විමසීම් වලදී රෝගයට ඉතාලි සම්බන්ධයක් ඇති බවක් සගවා ඇති අතර ජා ඇල ප්‍රදේහයේ එවැනි අය සිටින නිසා එවැන්නක් ඇතිදැයි ඇසූවිට එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත. ඔහුගේ ඥාතීන් පිරිසක් ඉතාලියේ සිට පැමිණි ඥාතීන් පිරිසක් සමඟ සාදයක් පවත්වා ඇති බවත් මොහුද එහිදී ඔවුන් සමග බොහොම ළඟ ඇසුරක් පවත්වා ඇති බවත් හිතාමතාම වසන් කර ඇත.

    රෝහලේ 15 වන වාට්ටුවට ඇතුලත් කර තිබු එම රෝගියා ඉන් දින දෙකකට පමණ පසු කැස්ස සහ උණ රෝග ලක්ෂණ පෙන්නුම් කර ඇති අතර පසුව වෛද්‍යවරුන් ඔහුගේ රෝග ලක්ෂණ සම්බන්ධයෙන් සැක සිතී නැවත දිගින් දිගටම සිදුකළ විමසීමේදී තමන් ඉතාලියේ සිට මෑතකදී ලංකාවට පැමිණි අය සමග සමීප සම්බන්ධය පැවැත්වූ අයුරු හෙළිකර ඇත.

    ඒ සමගම වෛද්‍යවරුන් එම රෝගියාගේ සාම්පල් කොරෝනා පරික්‌ෂණය සඳහා යොමු කොට ඇති අතර එම වාර්තා අනුව ඔහුට වෛරසය වැළදී ඇති බව ඊයේ තහවුරු වී තිබේ.

    මෙම රෝගියා දින දෙකක් රෝහල තුල නේවාසිකව සිට ඇති අතර එම කාලය තුලදී රෝහල තුල ඇවිදමින් වීවීධ පුද්ගලයින් සමග කතා කරමින් සිට ඇති බව රෝහල් අධ්‍යක්ෂකවරයා ප්‍රකාශ කළේය.

    +++++++++++++++++++++++++++++++++++++++
    කේස් එක හැම වෙබ් සයිට් එකක ම වගේ යනවා . මේ ගොසිප් ලංකා එකේ

    මේක ෂුවර්ම සීන් එකක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    කොරෝනා වසංගතය මැද රුපියල ඉතිහාසගත ලෙස කඩා වැටේ :eek:

    අමෙරිකානු ඩොලරයට සාපේ්ක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියා. ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් අගය අද දිනයේ සටහන් වූයේ රුපියල් 189.87 ක් ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 185.38 ක් ලෙස දැක්වුණා.

    මෙරට මූල්‍ය ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් සදහා වාර්තා වූ වැඩිම විකුණුම් මිල සහ ගැනුම් මිල මෙය වනවා.[/COLOR]

    Source: http://nethnews.lk/article/75449
    ඕක 230 පහු කරලා යනවා . LockDown කියලා මැරෙන්න හදනවා FB එකේ . LockDown කරපු ගමන් මුහුදේ නාන්න යනවා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොරෝනා වසංගතය මැද රුපියල ඉතිහාසගත ලෙස කඩා වැටේ :eek:

    අමෙරිකානු ඩොලරයට සාපේ්ක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියා. ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් අගය අද දිනයේ සටහන් වූයේ රුපියල් 189.87 ක් ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 185.38 ක් ලෙස දැක්වුණා.

    මෙරට මූල්‍ය ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් සදහා වාර්තා වූ වැඩිම විකුණුම් මිල සහ ගැනුම් මිල මෙය වනවා.[/COLOR]

    Source: http://nethnews.lk/article/75449

    වැටිච්චදෙන් බං. මේ වෙලාවෙ ඕක ගැන වැඩිය අවධානෙ යොමු කරන්නෙත් නැතුව ඇති. දැන් පරිභෝජනය කරපු යුගේ ඉවරයි :( quarantine වෙන සමාජයකට රුපියල කොච්චර වටිනවද කියන විශ්වාසයෙන් වැඩක් නෑ :no:
     
    Status
    Not open for further replies.