


යුරෝපේ කෙලවගත්තේ වෛරසය අවතක්සේරු කරපු එකෙනුයි උන්ට තමන්ගේ රටේ සෞඛ්‍ය සේවය සංවර්ධනය අනම් මනම් ගැන තිබ්බ අධිතක්සේරුවයි නිසා මේක යුරෝප් රටවල ගවර්මන්ට් එක වගේම මිනිස්සුන්ගෙත් තිබුනා
[SIZE="2"]Singapore reports first two fatalities[/SIZE]


"They were a 75-year-old female Singaporean, and a 64-year-old Indonesian man, the island’s health ministry said.Singapore reports first two fatalities
කොවිඞ් 19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිත බවට මෙරටින් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව ඊයේ රාති‍්‍රය වනවිට 72 ක් දක්වා ඉහළ ගියා.
ඒ, ඊයේ රාති‍්‍රයේදී වෛරසය ආසාදිත තවත් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමගයි.
ඒ අනුව ඊයේ දිනය තුලදී පමණක් මෙරටින් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ගණන 13 ක්.
හඳුනාගෙන ඇති රෝගීන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි සෞඛ්‍ය අංශ පවසන්නේ. ඔවුන් දෙදෙනා නිව්මෝනියා තත්ත්වයෙන් පෙළෙන බව ද සෞඛ්‍ය අංශ අනාවරණ කළා.
වෛරසය ආසාදිත බවට සැකකෙරෙන පුද්ගලයින් 218 දෙනෙකු රෝහල්ගත කර සිටිනවා.
සැක සහිත රෝග ලක්ෂණ හේතුවෙන් රෝගීන් වැඩිම ගණනක් ඇතුළත් කර ඇත්තේ අංගොඩ, අයි ඞී එච් රෝහලටයි. එම රෝහලට ඇතුළත් කර සිටින සැක සහිත රෝග ලක්ෂණ පවතින රෝගීන් ගණන 88 ක්.
පොළොන්නරුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 21 දෙනෙකු ප‍්‍රතිකාර ලබනවා. කොළඹ ජාතික රෝහලේ 12 දෙනෙකු, රාගම ශික්ෂණ රෝහලේ 16 දෙනෙකු, අනුරාධපුර ශික්ෂණ රෝහලේ 17 දෙනෙකු, ගම්පහ මහ රෝහලේ 19 දෙනෙකු සහ මීගමුව මහ රෝහලේ සැක සහිත රෝගීන් 13 දෙනෙකු ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.

Singapore launches TraceTogether mobile app to boost COVID-19 contact tracing efforts
![]()
SINGAPORE: A new mobile application called TraceTogether was launched on Friday (Mar 20) to support ongoing contact tracing efforts amid the COVID-19 outbreak in Singapore.
By downloading the app and consenting to participate in it, TraceTogether allows users to "proactively help" in the contact tracing process, according to a joint press release.
The TraceTogether app, which was developed by the Government Technology Agency (GovTech) in collaboration with MOH over the past eight weeks, can be downloaded by anyone with a Singapore mobile number and a Bluetooth-enabled smartphone.
TraceTogether QR code
Users can scan the QR code to download the TraceTogether app on their phone.
After giving consent during the set-up of the app, users will need to turn on their Bluetooth, as well as enable push notifications and location permissions.
The app works by exchanging short-distance Bluetooth signals between phones to detect other users of the app who are in close proximity. Current MOH guidelines define close proximity as two metres apart, or up to five metres, for 30 minutes.
READ: All events, gatherings with 250 participants or more must be suspended to further reduce COVID-19 spread
READ: Plans in place to increase Singapore's capacity for COVID-19 patients if needed: Gan Kim Yong
Records of these encounters will be stored locally in the users’ phones and will not be sent to the authorities.
Users will only be asked to share these records when contacted by MOH as part of contact tracing investigations. If they refuse, they may be prosecuted under the Infectious Diseases Act.


ai ban hinawenne. lankawe eunta nam kohomath hari yanne. Singapore wala lankawe wage passen elawanne one ne minissu ewa hariyata karanwa.![]()
කොරෝනා හෙළිදරව්වක්!
කොරෝනා වෛරයේ මූලික විකෘති ආකාර දෙකක් පවතී.මේවා "S-type” හා "L-type” ලෙස නම් කෙරේ. කොරෝනා වෛරසයේ පැරණි ආකාරය වන S-type දුර්වල වෛරසයක් වන නමුත් පසුව ඇති වූ L-type වෛරස ආකාරය ඉතාමත් දරුණු හා ශීඝ්‍ර වශයෙන් බෝ වන බවට හඳුනා ගෙන ඇත. මේ වන විට ලෝ පුරා සිදු වූ ආසාදනය වීම් 70% ක් පමණ සිදුවීම් වලට වගකිව යුත්තේ L-type වෛරස ආකාරයයි. මෙහි ඇති භයානක තත්වය වනුයේ L වෛරස ආකාරය දැනට නිපදවන ඖෂධ හා එන්නත් සඳහා ප්‍රතිරෝධීතාවයක් දැක්වීමයි. මෙම L හා S ආකාර දෙකෙහිම පවතින විශේෂිත ප්‍රෝටීනයක් වන, "Spike” ප්‍රෝටීනය වෛරසය,ශරීරගත වීමේ යාන්ත්‍රනය සඳහා විශේෂයෙන් බලපායි. මෙය එන්නත් නිපදවීම් වලදී ඉලක්කගත ප්‍රෝටීනය වන නමුත් වෛරසය මඟින් සිදුකරන නිරන්තර විකෘතීන් හේතුකරගෙන එම ප්‍රෝටීනයේද වෙනස්කම් ඇති කරමින් එන්නත් සඳහාද ප්‍රතිරෝධීතාවයක් පෙන්විය හැක.මෙහිදී වෛරසය සඳහා ඖෂධ නිපදවීම ඉතා අභියෝගාත්මක වේ.මෙහි සුබවාදී පැත්තක්ද පවතී, එනම් කොරෝනා වෛරසය RNA වෛරසයක් වන බැවින් එහි පිටපත් නිපදවීම 100%ක් සාර්ථක නොවේ. එවිට වෛරසයේ ක්‍රියාකාරිත්වය කාලයත් සමඟ හීන විය හැක. එනම් වෛරසයේ ඉතා භයානක විකෘති ආකාරයක සිට සාමාන්‍ය තත්වයක් දක්වා පරිවර්තනය වේ(genetic drift). චීනයේ ආසාදිතයින් සංඛ්‍යාව අඩුවීමට ඉහත හේතුව හෝ මිනිසා විසින් අනුගමනය කරන වෛරසය ව්‍යාප්ත වීම අවම කිරීමේ ක්‍රියාකාරකම්ද හේතුවිය හැක. අප විසින් මෙහිදී බලාපොරොත්තු තැබිය හැක්කේ වෛරසය තමා විසින් නව පිටපත් සෑදීමේදී එය ස්වභාවිකවම දුර්වල විකෘති ආකාරයකට පත්වීමේ යාන්ත්‍රණය කෙරෙහිය. ස්වයං නිරෝධනය ඉහත ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රුකුලක් වනු ඇත. එනම් වෛරසයේ පරිණාමික ක්‍රියාවලිය අඩාල කිරීමට අප සතුවද යුතුකමක් ඇත.
ඉෂාන් වික්‍රමසිංහ