BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ඔබ සියලු දෙනාගේ දැනුවත් වීම සඳහා

    මේ වන විට පුද්ගලයින් 17 දෙනෙකු මියගොස් ඇති අද්භූත සාර්ස් වැනි කොරෝනා වෛරසය පැතිරීමේ කේන්ද්‍රස්ථානය වන මිලියන 11ක් පමණ මිනිසුන් වාසය කරන චීනයේ වුහාන් නගරයේ සිට පිටතට යන සියලුම බස්, උමං මාර්ග, තොටුපළ සහ දුර ගමන් මගී ප්‍රවාහන ජාල අද පෙරවරු 10 සිට අත්හිටුවා ඇත.පිටතට යන මගීන් සඳහා නගරයේ ගුවන්තොටුපල සහ දුම්රිය ස්ථාන ද වසා දමා ඇත.මෙම වෛරසය SARS වලට වඩා 10 ගුණයකින් විශාල විය හැකි බව විද්‍යාඥයන් පවසයි.

    චීන අලුත් අවුරුදු සමය වෙනුවෙන් මේ වන විට චීන ජාතිකයන් ලොව පුරා රටවල සංචාර සදහා පිටත්ව ගොස් ඇති අතර මෙහි බලපෑම සියලු රටවල් කෙරෙහි ඉතා විශාල බලපෑමක් ඇතිකළ හැකි බව විද්‍යාඥයන්ගේ මතයයි.පසුගිය දෙසැම්බර් 31 වන දින පළමු රෝගියා චීනයෙන් වාර්තා වී ඇති අතර මේ වන විට වාහකයන් 20,000ට ආසන්න පිරිසක් ලොව පුරා විසිරී ඇති බව සැක පළකරයි

    වත්මන් තත්වය:
    1. චීනය විසින් තහවුරු කළ රෝගීන් ප්‍රමාණය 570.
    2. විශ්ලේෂකයින් විසින් ඇස්තමේන්තු කර ඇති වාහකයන් ප්‍රමාණය 20,000ට අධික වේ.
    3. 17 දෙනෙකු මියගොස් ඇත.
    4. එක්සත් ජනපදය, තායිලන්තය, ජපානය, හොංකොං, තායිවානය, කොරියාව යන රටවලින් මේ වන විට රෝගීන් වාර්තා වී ඇත.

    රෝග ලක්ෂණ:
    Stage 01: ඉහළ පහළ යන හදිසි උණ තත්වයක්
    Stage 02: පාලනය කළ නොහැකි කැස්ස, හිසරදය සමඟ ශරීරයේ අපහසුතා.

    වැඩි වශයෙන් චීන සංචාරකයන් ගැවසෙන අප රටටද මෙය විශාල බලපෑමක් ඇතිකළ හැකි බැවින් ඒ පිළිබඳ ඔබත් අවධානයෙන් පසුවන්න.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK

    Singapore වලත් ඉඳලා කොරොනා බුවෙක්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force

    Resident evil වගේ :eek:.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    උන් මොනා හරි කරල අවුරුදු 70ක් අැතුලත උන්ගෙ රට අැමරිකාවට දාඩිය දාන්න තරම් දියුණු කරානේ:lol:..ඒකට අපි තොපි ඉන්න ලංකාවේ උන් මොන පකක්ද කරේ අවුරුදු 70ක්?:lol:

    You are right when it comes to development. Agreed. However, they might have the latest technology in electronics to transport, like high speed trains. They have cities like Shanghai which looks stunning, but there are many places dirty and shabby. But in general, overall living standards have com up. True.

    BUT still, mostly in terms of governance they are still in the dark ages. White van is nothing compared to what happens in there.:yes:
    Even in cases like these diseases they wouldn't come up with the truth. Everything is politically sanitized.
    It's a common saying that every Chinese has a thousand faces. That says about their ways.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Update -

    An 18th person in China has died from the virus.
    The 80-year-old man died in Hebei province, near the capital Beijing, on Wednesday.
    It is the first confirmed death outside Hubei province, in central China.

    As of Thursday night, a total of seven cities in Hubei have imposed transport bans, including Wuhan, Ezhou, Huanggang, Xiantao, Zhijiang, Chibi and Qianjiang.

    Also scientists affiliated with U.K.-based universities disputed a widely circulated study pointing to snakes as the source of the new coronavirus, saying that bats are more likely to be the real culprit.
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220

    They eat rare animals no one else eat and then get infected with those viruses and then they give it to the entire world.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    Another suspicion..... The existence of the Lab was well known as it was one of their major research facilities. It could well be just a coincidence.

    "China built a lab to study SARS and Ebola in Wuhan - and US biosafety experts warned in 2017 that a virus could 'escape' the facility that's become key in fighting the outbreak."

    The Wuhan National Biosafety Laboratory is located about 20 miles away from the Huanan Seafood Market and some have wondered if the outbreak's epicenter is coincidental, but the scientific community currently believes that the virus mutated through and jumped to people through animal-human contact at the market.
     
    Last edited:

    P o o L

    Member
    Jun 28, 2018
    6,310
    500
    0
    23
    in different countries around the world! ...
    උන් මොනා හරි කරල අවුරුදු 70ක් අැතුලත උන්ගෙ රට අැමරිකාවට දාඩිය දාන්න තරම් දියුණු කරානේ:lol:..ඒකට අපි තොපි ඉන්න ලංකාවේ උන් මොන පකක්ද කරේ අවුරුදු 70ක්?:lol:

    හරි බං එල :baffled:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,367
    2,936
    113
    මාතර

    Interesting
     
    Status
    Not open for further replies.