BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

NaiRobi

Well-known member
  • Nov 3, 2018
    11,534
    20,936
    113
    අපි මෙහෙම හිතමු උඹ හදන බල්ලට පිස්සු හැදෙනව..උඹ උෟව හුරතල් කරනවද මැරෙනකන්ම?

    gedara ballek hariyata hadanawanam uuta pissu hadenakan inne na bn :P

    Lankawth gewal wala kukulo, uro harak hadanne masata ganna...
    kukulo uuro nam hadanawa....:yes:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,534
    20,936
    113
    චීනට කඩේ යන ඔක්කොම චීන්නු එක්ක දාන්න ඕනි සතියක් ඉන්න :rofl:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,845
    28,731
    113
    Ado kata thibunata keri katha kiyanna epa.

    Api nan gewal wala ballo,poosanwa hadanne lamai hadanawa wage.

    Mata nan arakku tikak beela wahale elila merena eka hodai gedara hadapu sathawa maranawata wada.

    Kawde yako keri katha kiwwe..okkoma sakkili kiyela tamai kiwwe...chinath ekai..suddath ekai. Okkoma keri wade kerela tamai diyunu wenne :cool:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,487
    72,692
    113
    මාලඹේ
    Pooso ballo maranne aanduwen nemei bn...unwa hadapu minissu mai...tamanta eka paarak hari natta wanapu ballawa polawe gahala maranna taram kalakanni jathiyak mun :)

    ඔහොම කිව්වට ඔයත් චීනෙ හිටියනං මෙලහකට බලලා පොළොවේ ගහලා චිණුන්ට කලිං :lol::lol::lol:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,534
    20,936
    113
    Kawde yako keri katha kiwwe..okkoma sakkili kiyela tamai kiwwe...chinath ekai..suddath ekai. Okkoma keri wade kerela tamai diyunu wenne :cool:

    Api nam kari wada okkotama wada karanwa diunuwak nam wenne na habai
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,291
    12,544
    113
    Piliyandala
    රෝසි ආච්චි;25134421 said:
    ඕකුන්ගේ ඉමියුනිටි එකට කොරොනත් බයයි බන් :lol: රෙන්නෙත් ගඟට, මළමිණි, මිනී අළු දාන්නෙත් ගඟට, ගඟටම බැහැලා ආශිර්වාද අරන් ඒ වතුරම උයන්නත් ගන්නවා :lol: පාරේ තියෙන කූල් ඩ්‍රින්ක්ස්, අයිස් ක්‍රීම් හදද්දි ගන්නෙත් මෝචරි වලින් අයින් කරන අයිස් කියුබ් :dull:

    :shocked: Yako indian we gihilla Cool Drink ekak Biwwa eun den inna widiha:sorry:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,493
    25,223
    113

    :shocked: Yako indian we gihilla Cool Drink ekak Biwwa eun den inna widiha:sorry:

    ගිහින් බලපන් ඉන්දියන් ෆුඩ් ට්‍රැවල් විඩියොස් වල කමෙන්ට්ස්, ඉන්දියන් උන්ම තමා කියන්නේ බොන්න එපා කියලා :dull:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,845
    28,731
    113
    Api nam kari wada okkotama wada karanwa diunuwak nam wenne na habai

    No proper leadership ..you need proper leadership + keri wade to rise up as a nation

    And we do keri wade amongst ourselves..not as a nation 🤣
     
    Last edited:

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,369
    2,940
    113
    මාතර
    රෝසි ආච්චි;25134714 said:
    ගිහින් බලපන් ඉන්දියන් ෆුඩ් ට්‍රැවල් විඩියොස් වල කමෙන්ට්ස්, ඉන්දියන් උන්ම තමා කියන්නේ බොන්න එපා කියලා :dull:

    අඩෝ මන් එක පාරක් training එකකට churchgate ගියා, මුම්බායි කිට්ටුව. එක දවසක වැස්ස තිබුන, මම පේමන්ට් එක දිගේ ගියේ, පාර අයිනේ ඩයල් එකක් පෙට්ටි කඩයක් කරනවා, ඌ සරුවත් වගේ බීමකුත් විකුනනවා. මිනිස්සු පොර කකා බොන්නේ. වැස්ස නිසා මම උගේ කඩේ පහු වෙලා පොඩ්ඩක් නැවතිලා හිටිය. උඹට කියන්න මචන්, මූ එතන වහලෙ පීල්ලෙන් වැටෙන වතුර පාරට බාල්දියක් තියල ඒකෙන් අරන් තමයි බීම එක හදන්නේ. මන් හිතුවේ කෝප්ප හෝදනවා කියල ආයිත් බැලුව. මූ ඒකෙන්ම තමයි බීම හැදුවේ. මරු ඩයල්. බොන උනුත් දන්නවා ඇති බන්.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    There are currently 17,488 confirmed cases in 27 countries. The fatality rate is still being assessed.

    Coronavirus Death Toll
    362 deaths
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    අඩෝ මන් එක පාරක් training එකකට churchgate ගියා, මුම්බායි කිට්ටුව. එක දවසක වැස්ස තිබුන, මම පේමන්ට් එක දිගේ ගියේ, පාර අයිනේ ඩයල් එකක් පෙට්ටි කඩයක් කරනවා, ඌ සරුවත් වගේ බීමකුත් විකුනනවා. මිනිස්සු පොර කකා බොන්නේ. වැස්ස නිසා මම උගේ කඩේ පහු වෙලා පොඩ්ඩක් නැවතිලා හිටිය. උඹට කියන්න මචන්, මූ එතන වහලෙ පීල්ලෙන් වැටෙන වතුර පාරට බාල්දියක් තියල ඒකෙන් අරන් තමයි බීම එක හදන්නේ. මන් හිතුවේ කෝප්ප හෝදනවා කියල ආයිත් බැලුව. මූ ඒකෙන්ම තමයි බීම හැදුවේ. මරු ඩයල්. බොන උනුත් දන්නවා ඇති බන්.

    දිල්ලි ගිහින් නම් පාරෙන් අරන් කෑවා අවුලක් වුනේ නෑ. මුම්බායි ගිහින් කෑවේ හෝටලෙන් විතරයි. ඒත් බඩු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,910
    1
    9,711
    113
    Gampaha
    අඩෝ මන් එක පාරක් training එකකට churchgate ගියා, මුම්බායි කිට්ටුව. එක දවසක වැස්ස තිබුන, මම පේමන්ට් එක දිගේ ගියේ, පාර අයිනේ ඩයල් එකක් පෙට්ටි කඩයක් කරනවා, ඌ සරුවත් වගේ බීමකුත් විකුනනවා. මිනිස්සු පොර කකා බොන්නේ. වැස්ස නිසා මම උගේ කඩේ පහු වෙලා පොඩ්ඩක් නැවතිලා හිටිය. උඹට කියන්න මචන්, මූ එතන වහලෙ පීල්ලෙන් වැටෙන වතුර පාරට බාල්දියක් තියල ඒකෙන් අරන් තමයි බීම එක හදන්නේ. මන් හිතුවේ කෝප්ප හෝදනවා කියල ආයිත් බැලුව. මූ ඒකෙන්ම තමයි බීම හැදුවේ. මරු ඩයල්. බොන උනුත් දන්නවා ඇති බන්.
    අපේ පාරවල් අයිනෙ බඩඉරිඟු තම්බන්න උන් කරන්නෙත් ඕකමයි.. උන් වතුර ගන්නෙ ඉන්න තැන් වල තියෙන වෙලවල් වලින්. :yes:
     
    Status
    Not open for further replies.