මම දැන් කොරෝනා ආරක්‍ෂාව ගැන ලෙක්චර් එකක ඉඳල ආවේ. ඒක කරපු වෛද්‍යතුමා අදහසක් පළ කරා.. මම හිතන්නේ ඒ තර්කයෙන් උඩ තියෙන මතය බැහැර වෙනවා.. එයා කිවුවෙ “සාමාන්‍ය මිනිස් සිරුරක උෂණත්වය සෙල්සියස් අංශක 36ක් විතර වෙනවා.. අර වෛරස් එක අංශක 26දි 27දි විතර නැති වෙනව නම් අංශක 36ක උෂණත්වයක් තියෙන අපේ ඇඟේ ගෑවුන ගමන් වෛරසය විනාශ වීම මිසක් ආසාදනය වීම වෙන්න බෑ නේද?“ කියන එක.. මට නම් හිතෙන්නෙ තාර්කිකව ඒ කථාව ඇත්ත...
මම හිතන්නෙ උශ්නත්වෙ නෙවෙයි ඉර එලියට නිරාවරනය වෙන එකේ බලපෑමක් ඇති බන් නැත්නම් මේ වෙනකොට ඉන්දියාව පුරාම පැතිරිලා තියෙන්න ඕනි බන්..



