BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    hytyTLO.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    රජයේ-පුද්ගලික සියළු ආයතන දින කිහිපයක් වහන්න අවධානය…
    March 15, 2020 at 3:00 pm | lanka C news
    රජයේ-පුද්ගලික සියළු ආයතන දින කිහිපයක් වහන්න අවධානය…
    රජයේ සහ පෞද්ගලික සියලු ආයතන දින කිහිපයක් වසා තැබීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇත.

    කොරෝනා වෛරස ව්‍යාප්තිය ව්‍යාප්තිය පාලනය කිරීමෙන් අනුව අරමුණින් මේ පිලිබදව සාකච්ඡා කෙරේ.

    දැනටමත් රජයේ පාසල් සහ පුද්ගලික අධ්‍යාපන ආයතන සියල්ලම වසා දමා ඇති අතර හෙට දිනයද රජයේ විසින් ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට නම් කර ඇත.

    ඒ අනුව වර්ධනය වන තත්ත්වයන් තවදුරටත් සලකා බලමින් ඉදිරි පැය කිහිපය තුල මේ පිලිබදව තීන්දුවක් ගන්නා බව රජයේ ඉහළ පෙළේ ප්‍රකාශකයෙක් කියා සිටියේය.


    :shocked::eek::eek::eek:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සති 02කට වසා දමයි
    කර්තෘ Staff writer 15 Mar, 2020 | 4:00 PM

    බෙදාගැනිම්:
    COLOMBO ( News 1st ) – යාපනය ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වහාම ක්‍රියාත්මක වන පරිදි සති 02ක කාලයක් සඳහා වසා දැමීමට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබේ.
    ඒ, කෙරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරයාම වැළැක්වීමේ අරමුණින්ය.
     
    Status
    Not open for further replies.