BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

awjas2621

Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොරෝනාවට සුදානම් කළ එන්නතේ පළමු මානව අත්හදා බැලීම අමෙරිකාව සිදුකරයි

    නව කොරෝනා වෛරසය සඳහා ඇමෙරිකාව විසින් නිපදවනු ලැබූ එන්නතක් පළමු වරට මානව අත්හදා බැලීමක් සඳහා අද දිනයේදී පුද්ගලයෙකුට එන්නත් කළ බව ආසාත්මිකතා හා බෝවන රෝග පිළිබඳ ආයතනය නිවේදනය කර සිටිනවා.
    ඒ අනුව ඉදිරි සති හයක කාලය තුලදී තවත් පුද්ගලයින් 45 දෙනෙක් යොදා ගනිමින් මෙම ප්‍රති ජීවක ඖෂධයේ මානව අත්හදා බැලීම සිදු කෙරෙන බවයි එම බලධාරීන් සඳහන් කරන්නේ.
    මෙය පළමු වටයේ අත්හදා බැලිමක් වන අතර කොරෝනා වෛරසයට මෙම එන්නත භාවිත කිරිම සඳහා සුදුසුද යන්න හා මිනිස් ශරිරයට එය ගැලපෙන්නේද යන්න සම්බන්ධයෙන් මෙහිදී අධ්‍යයනය කරනු ඇති.
    කෙසේ වුවත් මෙම එන්නත කොරෝනා වෛරසයට එරෙහිව යොදා ගත හැකිද යන්න සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහා තව තවත් පරීක්ෂණ සිදුකළ යුතු බවත් ඊට මාස කිහිපයක් ගත වෙනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් සඳහන් කරන්නේ.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඔබට ගින්නත් සමග සෙල්ලම් කරන්න බැහැ : ලෝක සෞඛ්‍ය සංවිධානය සියළු රටවලට අනතුරු අඟවයි

    කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වී ඇති බවට සැක කෙරෙන රෝගීන් සම්බන්ධයෙන් රෝග නිශ්චය කිරීම සඳහා වන පරීක්ෂාවන් සිදුකිරිම අඩාල කොට ඇති රටවල් සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය සිය දැඩි අප්‍රසාධය පළකර සිටියා.
    ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් Tedros Adhanom සඳහන් කලේ ආසාධිත පුද්ගලයින් කවුරුන්ද යන්න අදාළ රටවල් වල බලධාරින් හරි හැටි හඳුනා නොගත හොත් මෙම වසංගතය කිසි ලෙසකින් නතර කිරිමට නොහැකි වන බවට ඔහු අනතුරු අඟවා සිටියා.
    රෝහලට පැමිණෙන පුද්ගලයින් පමණක් කොරෝනා පරික්ෂාවට ලක් කිරිමට බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරින් ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියේ " ඔබට අන්ධව ගින්නක් සමග සටන් කළ නොහැකි."
    " මෙම ගින්න තවත් ඇවිලෙන්න ඉඩ දෙන්න එපා. පරීක්ෂාවකින් තොරව මේ දාමය නතර කිරීමේ හැකියාවක් නැහැ. ඒ හේතුවෙන් හැකි සෑම අවිනිශ්චිත පුද්ගලයෙකුම පරික්ෂාවට ලක් කිරීමට සෑම රටක්ම පියවර ගත යුතුයි" ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියා සිටියා.
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    :eek::eek:

    යූකේවල කොහොමටත් පොඩි එකෙක්ට ලෙඩක් හැදුනත් ලේසියකට බෙහෙත් දෙන්නෙ නැහැ නේද? එයාලගෙ ප්‍රතිශක්තිකරන පද්ධතියෙන්ම ලෙඩේ හොද කරගන්න ඉඩ දෙනවා කියලයි එහෙ ඉන්න අය කීපදෙනක් කිව්වෙ. :rolleyes:


    Ow, godak ledawalata lankawe wage beheth denne na. Pain Relieving treatments thama godak thiyenne.
     
    • Like
    Reactions: Kolama

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,921
    3,499
    113
    Pls wear a MASK
    A round-up of this morning’s top COVID-19 headlines:

    “You cannot fight a fire while blindfolded.” WHO calls for every suspected coronavirus case to be tested: https://cna.asia/2QnK6Ax

    Italy reports 349 new deaths from COVID-19 on Monday (Mar 16), with the toll crossing 2,000: https://cna.asia/3b2MPaA

    A top cleric in Iran is among the 129 new deaths from COVID-19 reported in the country on Monday: https://cna.asia/3b0sOkN

    French president Emmanuel Macron tells people to stay home unless they need to buy groceries, travel to work, exercise or get medical care - a request he acknowledged as “unprecedented”. https://cna.asia/2TSTtKF

    Get the latest news at cna.asia/covid19
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    The coronavirus COVID-19 is affecting 162 countries and territories around the world and 1 international conveyance
    58658.jpg
    708707078.jpg

    Screenshot_2.jpg
    Screenshot_4.jpg

    Coronavirus patients in Sri Lanka rise to 28
    Screenshot_1.jpg
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    හෙනයා;25221274 said:
    පිස්සුද බං? Incubation period එකේදි බෝ වෙන්න පුළුවන් කියලා කියලා තියෙනවා.. දැනට negative වෙලා එළියට ගිහින් බෝ කරද්දී? :oo:

    Incubation period එකේදී වයිරසය තියෙනවානම් ටෙස්ට් එකෙක්න් හොයාගන්න බැරිද ? වයිරසය බ්ලඩ් වල ඇතිනේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Incubation period එකේදී වයිරසය තියෙනවානම් ටෙස්ට් එකෙක්න් හොයාගන්න බැරිද ? වයිරසය බ්ලඩ් වල ඇතිනේ

    ‍රෝග ලක්ෂන නැති හන්දා කව්රුත් මේ කාලේ චෙක් කරන්නේ නෑනේ...චෙක් කරොත් අහු වෙන්න ඉඩ තියෙනව නේද ?
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ‍රෝග ලක්ෂන නැති හන්දා කව්රුත් මේ කාලේ චෙක් කරන්නේ නෑනේ...චෙක් කරොත් අහු වෙන්න ඉඩ තියෙනව නේද ?

    නැහැ කොරියා ඉතාලි ඉදන් එන වුනාට පර්කිශාව කරන්න බැලුවේ ප්‍රයෝගිකව ලොකු ගානකට ප්‍රයෝගිකව කරන්න බැහැනේ
     

    anjwj

    Well-known member
  • Sep 19, 2008
    567
    415
    63
    නැහැ කොරියා ඉතාලි ඉදන් එන වුනාට පර්කිශාව කරන්න බැලුවේ ප්‍රයෝගිකව ලොකු ගානකට ප්‍රයෝගිකව කරන්න බැහැනේ
    Dawasakata 80 neda lankawe max check karanna puluwan
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,220
    5,046
    113
    Loading...
    zq9KaTf.jpg


    ටඉකෙන රටක්නෙ ඕයි මේක. මූන්ට වඳින්න ඕනිද නිවාඩු දෙන්න කියලා.​
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    zq9KaTf.jpg


    ටඉකෙන රටක්නෙ ඕයි මේක. මූන්ට වඳින්න ඕනිද නිවාඩු දෙන්න කියලා.​
    Apith Wada ban enna kiyanne nathi uanta awe nathoth case panna panna gahanawa ita passe directoersla :( :(
    Curfew Dammanam Hodai
     
    Status
    Not open for further replies.