හෙනයා;25234431 said:මොකක්ද බං මෙහෙම ඇදිරී නීතියක් දාලා තියෙන තේරුම? මිනිස්සු සේරම පාරේ බඩු එකතු කරනවා.. ගොඩක් උන්ට මාස්ක් නෑ.. diatance එකක් නෑ..ඊට පස්සේ පොදු ප්රවාහනයේ ගෙදර යනවා ට්රේන් වල එල්ලිලා යනවා කොළඹ ඉඳන් ගමටත් ගිහින් ගෙදර අයට බෝ කරනවා..
එක්කෝ නොකියා එක පාරට curfew දාන්න ඕනේ.. නැත්තම් district wise lockdown කරන්න ඕනේ.. මෙහෙම ඇදීරි නීතියකින් තේරුමක් තියෙනවද?![]()
Megollonta weraduna. Hethuwa mun me situation handle karanne war eka kaley wage nathnam Easter attach ekata handle karana widihata. Meka loku health disaster ekak kitala newe manage karanne



අනික ඒවා අරගෙන ලොකු රිටර්න් එකකුත් නෑ.




