HOW SOAP WILL DESTROY VIRUS
When you wash your hands for twenty seconds, you’re not just washing viruses down the drain. Soap destroys the coronavirus
Thanks.
HOW SOAP WILL DESTROY VIRUS
When you wash your hands for twenty seconds, you’re not just washing viruses down the drain. Soap destroys the coronavirus
එකතුව 66 කියන්නේ රුප සටහන පරණ එකක් නේද ඒ හින්දද දන්නේ නෑ.

ara cheena ganu kena tharuna wela awa wage me kenath tharuna wela eida danne ne![]()















Dr.Priyankara Jayawardene wife is de LRH microbiologist lu ..Dr high profile VVIP VP lu

ai ban sanitizer ekak gedara wath hadaganna badu gatte natte.. rs.350 wage wenne..සිංහලු අර Oxypura Mask දාලා වැඩක් තියෙනව ද?
Dettol හොඳයි ද අත් සුද්ද කරගන්න?
වයිරස් එක තියෙන එකෙක් හිටියොත් අපි ගිය තැනක, මාස්ක් දැම්මට ඇස් open තිබුණොත් වාතයෙන් වගේ infect වෙන්න පුලුවන් ද?
මට අද නොවැලැක්විය හැකි හේතුවකට එලියට යන්න වුණා. මිනිස්සු බොහොම අඩුවෙනුයි මාස්ක් පාවිච්චි කරන්නෙ. අපේ උන් නම් නානවා සුපිරිම නෑමක්. පොර කනවා කඩවල්වල curfew එකට කළින් බඩු ගන්න. ඔය අතරෙ Surgical mask දැම්ම අය ටිකක් ඉන්නවා. Oxypura දාපු අය අනිත් කට්ටිය.
issellama oya dannako balannaseriously mask eka dagena pic ekak dannako aduraganna ba ne.![]()

සිංහලු අර Oxypura Mask දාලා වැඩක් තියෙනව ද?![]()
Dettol හොඳයි ද අත් සුද්ද කරගන්න?
වයිරස් එක තියෙන එකෙක් හිටියොත් අපි ගිය තැනක, මාස්ක් දැම්මට ඇස් open තිබුණොත් වාතයෙන් වගේ infect වෙන්න පුලුවන් ද?danne na hariyata
මට අද නොවැලැක්විය හැකි හේතුවකට එලියට යන්න වුණා. මිනිස්සු බොහොම අඩුවෙනුයි මාස්ක් පාවිච්චි කරන්නෙ. අපේ උන් නම් නානවා සුපිරිම නෑමක්. පොර කනවා කඩවල්වල curfew එකට කළින් බඩු ගන්න. ඔය අතරෙ Surgical mask දැම්ම අය ටිකක් ඉන්නවා. Oxypura දාපු අය අනිත් කට්ටිය.
ada elakiri pathe awith meya, teledrama tika balanne nadda ? කොරෝනා රෝගීන් ගණන 72ක් දක්වා ඉහළට
2020-03-20
ShareFacebookTwitterEmail
938
Views
අද (20) සවස් කාලයේදී කොරෝනා වෛරසය වැළදුණු තවත් රෝගීන් දෙදෙනෙක් හමුවූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වන මුළු කොරෝනා වෛරස් රෝගීන් ගණන 72ක් වන බවයි ඔහු සඳහන් කලේ.
neth
කොරෝනා රෝගීන් ගණන 72ක් දක්වා ඉහළට
ai ban sanitizer ekak gedara wath hadaganna badu gatte natte.. rs.350 wage wenne..
Monawada bn oni oka hadaagana?air purifiers can only capture particles as small as 0.1 microns or larger, and the vast majority of air purifiers will only capture particles 0.3 microns or larger. A micron is a unit of measurement equal to one-millionth of a meter, sometimes called a micrometer.
Viruses are roughly 100 times smaller than bacteria, and typically range from 0.004 to 0.1 microns in size. This means even the most powerful air filters would struggle to purge a virus from the air.
so use N95, Oxypura good for air purifying
https://www.digitaltrends.com/home/can-air-purifiers-protect-from-coronavirus/
Oxypura daana unta badu packet wei neh. Hamathanama rignawa oxypura eka daagena. REP +