වයිරස් එක මිනිස්සු හැදුවයි කියන්න තවම හරියට සාක්ශි නෑ නේද බං?![]()
වාවූලන්ගෙන් බෝ උනා කියන්නත් බැහැ නේද?
දියුණුව මැනපු විදිහ වැරදියිමේකෙන් පස්සෙවත් දියුණුව මනින මිනුම් දඬු වෙනස් වුනොත් හොඳයි. නැත්තං මේ civilization එකේ අවසානය.
වාවූලන්ගෙන් බෝ උනා කියන්නත් බැහැ නේද?

machan mekata fever aniwa enna oneda..? cough witharak thibboth..
machan mekata fever aniwa enna oneda..? cough witharak thibboth..
සිරා කතාව..
අපි නූලක් දාල කතා කරමුකො මේ වසංගතයෙන් පස්සෙ අපි මොන වගේ ද වෙනස් වෙන්න ඕනෙ කියල..
අපි ගිය පාර වැරදි කියල මිනිස්සු ගොඩක් තේරුම් ගනි
machan mekata fever aniwa enna oneda..? cough witharak thibboth..
Oka aluth virus ekak newene bn.godak kal idan tiyena ekakne.aluth strain ekak ewilla witarai


Pissuda ban same old shit again
i like him. but i didnt feel safe hearing him speak this wayshouldnt i suppose to feel even better than u after hearing this given that i like his ideology?
this is strange.
Pissuda ban same old shit again



හැදුව නම් පොඩි පරහකට තියෙන්නෙ වාතයෙන් ඉන්ෆෙක්ට් වෙන එක පවෆුල් මදි. එහෙම වුණා නම්...![]()
