කෑගල්ල විතරක් නෙමෙයි බං circular එකක් ආවා COVID 19 PCR test එක කරනකන් සැක සහිත ලෙඩ්ඩු තියාගන්න සෙන්ටර්ස් 17 ක්. පොසිටිව් එව්වා IDH යවනවා
Uba hithanne apita kochara kal yaida virus eradicate karanna
මාසගනන් යන්නෙ නෑ බෙහෙත ලංකාවට එයිලංකාවෙ නම් සෑහෙන අමාරු වේවි බං. මේකෙ ඉන්න මෝඩ මූසලයෝ හරියට ප්‍රිකෝශන්ස් ගන්නෙ නෑනෙ. UK නම් මාස තුනක් යාවි කියනවා. USA අවුරුද්දක් වගේ යයි කියනවා.
මාසගනන් යන්නෙ නෑ බෙහෙත ලංකාවට එයි
ලංකාවෙ නම් සෑහෙන අමාරු වේවි බං. මේකෙ ඉන්න මෝඩ මූසලයෝ හරියට ප්‍රිකෝශන්ස් ගන්නෙ නෑනෙ. UK නම් මාස තුනක් යාවි කියනවා. USA අවුරුද්දක් වගේ යයි කියනවා.
මට පරශ්නෙ ලංකාවෙ කීයක් මැරෙයිද කියන එක බං.
අනුරාධපුර බන්ධනාගරයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.
මේ වන විට ගන්නක්ද හට ගෙනතිබේ.
කෙරොනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.
ගින්න සහ තතත්ය පාලනය සදහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධණාගාරය තුළට ගොස් ඇත.
------ලංකාදීප

Chinnu karai ban
ane manda bung lankawe un thama paksha walata bedila dagalanawa mae wage crisis ekakadiw
ඊට හපන් මිනිස්සුන්ට අවබෝදයක් නෑ බං. ගොන් හැත්ත
ape un giyama ehe unuth gonwelaapita wada UK, Italy wun gon nadda ban. mechchara deyak wela tiyeddit Italy wun lockdown care karan nallu
ඊට හපන් මිනිස්සුන්ට අවබෝදයක් නෑ බං. ගොන් හැත්ත

apita wada UK, Italy wun gon nadda ban. mechchara deyak wela tiyeddit Italy wun lockdown care karan nallu