BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    කෑගල්ල විතරක් නෙමෙයි බං circular එකක් ආවා COVID 19 PCR test එක කරනකන් සැක සහිත ලෙඩ්ඩු තියාගන්න සෙන්ටර්ස් 17 ක්. පොසිටිව් එව්වා IDH යවනවා

    Uba hithanne apita kochara kal yaida virus eradicate karanna
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    අනුරාධපුර බන්ධනාගරයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

    මේ වන විට ගන්නක්ද හට ගෙනතිබේ.

    කෙරොනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

    ගින්න සහ තතත්ය පාලනය සදහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධණාගාරය තුළට ගොස් ඇත.

    ------ලංකාදීප
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Uba hithanne apita kochara kal yaida virus eradicate karanna

    ලංකාවෙ නම් සෑහෙන අමාරු වේවි බං. මේකෙ ඉන්න මෝඩ මූසලයෝ හරියට ප්‍රිකෝශන්ස් ගන්නෙ නෑනෙ. UK නම් මාස තුනක් යාවි කියනවා. USA අවුරුද්දක් වගේ යයි කියනවා.

    මට පරශ්නෙ ලංකාවෙ කීයක් මැරෙයිද කියන එක බං.
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ලංකාවෙ නම් සෑහෙන අමාරු වේවි බං. මේකෙ ඉන්න මෝඩ මූසලයෝ හරියට ප්‍රිකෝශන්ස් ගන්නෙ නෑනෙ. UK නම් මාස තුනක් යාවි කියනවා. USA අවුරුද්දක් වගේ යයි කියනවා.
    මාසගනන් යන්නෙ නෑ බෙහෙත ලංකාවට එයි
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113
    ලංකාවෙ නම් සෑහෙන අමාරු වේවි බං. මේකෙ ඉන්න මෝඩ මූසලයෝ හරියට ප්‍රිකෝශන්ස් ගන්නෙ නෑනෙ. UK නම් මාස තුනක් යාවි කියනවා. USA අවුරුද්දක් වගේ යයි කියනවා.

    මට පරශ්නෙ ලංකාවෙ කීයක් මැරෙයිද කියන එක බං.

    😔 ane manda bung lankawe un thama paksha walata bedila dagalanawa mae wage crisis ekakadiw
     
  • Sep 22, 2013
    215
    13
    18
    අනුරාධපුර බන්ධනාගරයේ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පොලීසිය කියයි.

    මේ වන විට ගන්නක්ද හට ගෙනතිබේ.

    කෙරොනා යැයි සැක රෝගියෙකු බන්ධනාගාරයෙන් හමුවීමත් සමඟ ඇති වු ගැටුම දුර දිග ගොස් ඇතැයි පොලිසිය කියයි.

    ගින්න සහ තතත්ය පාලනය සදහා පොලීසිය පොලිස් විශේෂ කාර්යබලකාය හා ගිනි නිවීමේ ඒකක බන්ධණාගාරය තුළට ගොස් ඇත.

    ------ලංකාදීප

    2012 කෝට්ටෙ රජමහ විහාරෙ කඩුව උස්සන්න හාමුදුරුවරු මරපු එකා, ඊලග නඩු වාරෙදි මේක කලේ කාගෙ උවමනාවටද කියල එලිකරනව කිව්වම ඌත් එක්කම

    වැලිකඩ 27ක් වෙඩි තියපු ස' ට ඕවත් වැඩද මල්ලි?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63
    ඊට හපන් මිනිස්සුන්ට අවබෝදයක් නෑ බං. ගොන් හැත්ත

    apita wada UK, Italy wun gon nadda ban. mechchara deyak wela tiyeddit Italy wun lockdown care karan nallu
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ඊට හපන් මිනිස්සුන්ට අවබෝදයක් නෑ බං. ගොන් හැත්ත

    GMOA tabled the concept paper prepared by Prof Kamini Mendis on the treatment of COVID-19 patients with HCQ and Azithromycin in Task Force meeting today.

    • Memorandum on Treatment guidelines for COVID-19 patients in Sri Lanka based on Hydroxychloroquine Download
    Other

    1. Hydroxychloroquine, a less toxic derivative of chloroquine, is effective in inhibiting SARS-CoV-2 infection in vitro – Download
    2. Chloroquine and hydroxychloroquine as available weapons to fight COVID-19 – Download
    3. HCQ and Azithromycin as treatment of COVID-19 – Download

    මේ බෙහෙත් මොනවද මචං :rolleyes:
     
    Status
    Not open for further replies.