එක එකාට වෙඩි තියන්න ගියාම කරදර හින්ද ලෙඩා ඉන්න ගමටම මිසයිල ගහල වයිරසේ පාලනය කරන්න පුහුණු වෙනවද දන්නේ නෑ![]()
කිම්ට උඹව උපදේශක තනතුරකට පත් කරගන්න තියෙන්නෙ

එක එකාට වෙඩි තියන්න ගියාම කරදර හින්ද ලෙඩා ඉන්න ගමටම මිසයිල ගහල වයිරසේ පාලනය කරන්න පුහුණු වෙනවද දන්නේ නෑ![]()

එක එකාට වෙඩි තියන්න ගියාම කරදර හින්ද ලෙඩා ඉන්න ගමටම මිසයිල ගහල වයිරසේ පාලනය කරන්න පුහුණු වෙනවද දන්නේ නෑ![]()
එහෙත් බෝ වෙලා ඇති සමහරවිට උන්ගේ මොරාල් අප් කරන්න එකක් දෙකක් පත්තු කරන්න ඇතිඔක්කොම රටවල් වැටිලා එන්නහ් වෙලාවේ ශුවර් නැහ් ඔකා ගහලා අල්ලයි ද කියලා ..
ඔව් කියන්නහ් බැහ් .. ඔකා දාර පිස්සෙක්එහෙත් බෝ වෙලා ඇති සමහරවිට උන්ගේ මොරාල් අප් කරන්න එකක් දෙකක් පත්තු කරන්න ඇති
ඕකත් සැමන් වගේ ඉල්ලුම වැඩිවෙලා එකෙක්ට දෙක ගානේ දෙන්න වෙයි .
ලංකාවේ උන් සතොසේ වගේම ෆාමසි වලත් පොලින්වල ඉදි ඕක ගන්න .
සාමන්‍ය මිනිස්සුන්ටත් ඔය බෙහෙත ගෙන්නන්න පුලුවන්නම්
ලංකාවේ අයියල ඕකත් import කරලා mask එකක් Rs 100 ගානේ දෙනවා වගේ
මේකත් බරගානකට විකුණයි .
ඔව් කියන්නහ් බැහ් .. ඔකා දාර පිස්සෙක්

Coronavirus death toll in Italy's Lombardy jumps by 546 in a day - Reutersහෙනයා;25238726 said:ada Italy deaths 700 panida?![]()

Coronavirus death toll in Italy's Lombardy jumps by 546 in a day - Reuters
https://twitter.com/Reuters/status/1241405975539613698
මුලු ඉතාලියේම ගත්තම ඊයේ රෙකෝඩ් එක කඩයි වගේ![]()

dannan aththetama hithenewa china boruwak kare kiyela

ඉතාලියේ එක ජෙනරේෂන් එකක් සම්පුර්ණයෙන්ම වගේ අතු ගෑවිලා යයි වගේ.....
Coronavirus death toll in Italy's Lombardy jumps by 546 in a day - Reuters
https://twitter.com/Reuters/status/1241405975539613698
මුලු ඉතාලියේම ගත්තම ඊයේ රෙකෝඩ් එක කඩයි වගේ![]()
meka slow welaa 