BREAKING:China confirms 9 dead from corona virus and 440 infected

Status
Not open for further replies.

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක එකාට වෙඩි තියන්න ගියාම කරදර හින්ද ලෙඩා ඉන්න ගමටම මිසයිල ගහල වයිරසේ පාලනය කරන්න පුහුණු වෙනවද දන්නේ නෑ :P

    කිම්ට උඹව උපදේශක තනතුරකට පත් කරගන්න තියෙන්නෙ :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,167
    20,453
    113
    Panadura
    එක එකාට වෙඩි තියන්න ගියාම කරදර හින්ද ලෙඩා ඉන්න ගමටම මිසයිල ගහල වයිරසේ පාලනය කරන්න පුහුණු වෙනවද දන්නේ නෑ :P

    :lol: :lol: :lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම රටවල් වැටිලා එන්නහ් වෙලාවේ ශුවර් නැහ් ඔකා ගහලා අල්ලයි ද කියලා ..
    එහෙත් බෝ වෙලා ඇති සමහරවිට උන්ගේ මොරාල් අප් කරන්න එකක් දෙකක් පත්තු කරන්න ඇති
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    එහෙත් බෝ වෙලා ඇති සමහරවිට උන්ගේ මොරාල් අප් කරන්න එකක් දෙකක් පත්තු කරන්න ඇති
    ඔව් කියන්නහ් බැහ් .. ඔකා දාර පිස්සෙක්
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,817
    3,851
    113
    Delaware
    වෙලාවට මේ මගුල AIDS වගේ නොවුනේ එහෙම උන්නාම් ඉතින් දෙය්යන්ගේ පිහිටයි,
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඕකත් සැමන් වගේ ඉල්ලුම වැඩිවෙලා එකෙක්ට දෙක ගානේ දෙන්න වෙයි .
    ලංකාවේ උන් සතොසේ වගේම ෆාමසි වලත් පොලින්වල ඉදි ඕක ගන්න .
    සාමන්‍ය මිනිස්සුන්ටත් ඔය බෙහෙත ගෙන්නන්න පුලුවන්නම්
    ලංකාවේ අයියල ඕකත් import කරලා mask එකක් Rs 100 ගානේ දෙනවා වගේ
    මේකත් බරගානකට විකුණයි .

    ඕක සාමාන්‍යය කෙනෙක්ට ගන්න අමාරු බෙහෙතක්. ඒත් මේ ලංකාවනෙ.
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔව් කියන්නහ් බැහ් .. ඔකා දාර පිස්සෙක්

    මේ වෙලාවේ මූ මිසයිලයකින් කෙළලා ඇරියොත් කොහොමද කොහෙට හරි :D
     

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ලංකාවේ අද වාර්තා වුන කේසස් කොහේකොහේ ඒවාද බං
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Coronavirus death toll in Italy's Lombardy jumps by 546 in a day - Reuters
    https://twitter.com/Reuters/status/1241405975539613698

    මුලු ඉතාලියේම ගත්තම ඊයේ රෙකෝඩ් එක කඩයි වගේ :baffled:

    dannan aththetama hithenewa china boruwak kare kiyela

    :(:(:(

    ඉතාලියේ එක ජෙනරේෂන් එකක් සම්පුර්ණයෙන්ම වගේ අතු ගෑවිලා යයි වගේ.....
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,839
    17,001
    113
    Kottawa
    :(:(:(

    ඉතාලියේ එක ජෙනරේෂන් එකක් සම්පුර්ණයෙන්ම වගේ අතු ගෑවිලා යයි වගේ.....

    Coronavirus death toll in Italy's Lombardy jumps by 546 in a day - Reuters
    https://twitter.com/Reuters/status/1241405975539613698

    මුලු ඉතාලියේම ගත්තම ඊයේ රෙකෝඩ් එක කඩයි වගේ :baffled:

    aluth thread ekak daapanko keti namak daala :dull: meka slow welaa :dull:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,680
    4,549
    113


    Sinhalu can we give up our materialistic life n live in a pure society like above ..for me de answer is no..hw abt u folks?
     
    Last edited:
    Status
    Not open for further replies.