බං any time කියන එකේ තේරුම බලපන්. night time 12:00am - 8:00am දුන්නම් 8:00am - 12:00pm වෙන්න ඕන day time. ඕක any time 50gb කියල දෙන්නෙ නැතුව මෙහෙම සුරංගනා කතා කියන්නෙ ඇයි දන්නෙ නැහැ?![]()
අනේ බන් බබා වෙන්න එපා. යකෝ එනිටයිම් 50ක් දුන්නම. උන්ට පාඩුයිනේ. උනුත් කරන්නේ බිස්නස් එකක්. ඩේ ටයිම් එකේ 25ම ඉවර කර ගත්ත එකෙක්ට අර 25ත් තිබුනොත් fup ඇප්ලයි වෙන්නේ නෑ. ඒකයි ඒ විදියට බෙදල දීල තියෙන්නේ. එහෙම හරි මේ විදියට දෙන එක කොච්චර දෙයක්ද?
මටනම් තාමත් හිතා ගන්න බෑ. ඩයලොග් කාරයො ලේසියෙන් එහෙම දෙන උන් නෙමේ.






)
SLT උන්ට හොදට ජාතිය අමතන්නේ නැතුව නම් වැඩක් කර ගන්නවා බොරු......!! 

