BREAKING: Dialog Fixed 4G LTE New Update

Dec 30, 2013
1,235
166
0
බං any time කියන එකේ තේරුම බලපන්. night time 12:00am - 8:00am දුන්නම් 8:00am - 12:00pm වෙන්න ඕන day time. ඕක any time 50gb කියල දෙන්නෙ නැතුව මෙහෙම සුරංගනා කතා කියන්නෙ ඇයි දන්නෙ නැහැ? :frown:

අනේ බන් බබා වෙන්න එපා. යකෝ එනිටයිම් 50ක් දුන්නම. උන්ට පාඩුයිනේ. උනුත් කරන්නේ බිස්නස් එකක්. ඩේ ටයිම් එකේ 25ම ඉවර කර ගත්ත එකෙක්ට අර 25ත් තිබුනොත් fup ඇප්ලයි වෙන්නේ නෑ. ඒකයි ඒ විදියට බෙදල දීල තියෙන්නේ. එහෙම හරි මේ විදියට දෙන එක කොච්චර දෙයක්ද?

මටනම් තාමත් හිතා ගන්න බෑ. ඩයලොග් කාරයො ලේසියෙන් එහෙම දෙන උන් නෙමේ. :lol:
 
jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113

    හරි ලොකු බබා :P
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    කොහොම හරි හොඳක් කරනවනම් ඒ ඇති මුන් මිනිස්සු අඳන්නෙ නැතුව. දැන් slt එකට f#ck වෙනවා. උන් ගොතයො වගේ high speed broad band නවත්තන්න. යනකොට dialog ඒ traffic එක උන්ට ගන්නවා. කොහොමද පාර slt ඉල්ලලා අරගන්න යන්නෙ. :lol:
    හරිනයා කට වරද්ද ගත්තා :lol::lol:
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    මටනම් තාමත් හිතා ගන්න බෑ. ඩයලොග් කාරයො ලේසියෙන් එහෙම දෙන උන් නෙමේ. :lol:

    දැන් slt එකේ අර මොකක්දෝ contract case එකක් තියෙනවා කියල පහුගිය ටිකේ news එකක් ගියේ. මුන් වෙලාව අල්ලලා SLT එකෙන් කට්ටිය ගලවන්න වගේ යන්නේ :yes::yes: case එක ඇත්ත උනත් නැතත් මිනිස්සු බයටත් මාරු වෙන්න ඉඩ තියෙනවනේ :)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    :frown: ඩයලොග් ගස් වැද්දෝ ටිකට මම 4G එක අයින් කරන්න කලින් කට කැඩෙනකම් ඇහුවා තොපි ඩේටා ප්‍රමාණේ වැඩි කරනවද? කරනවද? කියලා.......!! හ්ම්ම් කිව්වෙ නෑ..... දැන් මම SLT :dull: :angry:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    දැන් slt එකේ අර මොකක්දෝ contract case එකක් තියෙනවා කියල පහුගිය ටිකේ news එකක් ගියේ. මුන් වෙලාව අල්ලලා SLT එකෙන් කට්ටිය ගලවන්න වගේ යන්නේ :yes::yes: case එක ඇත්ත උනත් නැතත් මිනිස්සු බයටත් මාරු වෙන්න ඉඩ තියෙනවනේ :)
    Dialog කාරයෝ මහම කැරියෝ ටිකක් නේද? :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    කාලෙකට පස්සේ අහපු එලම news එක :cool: Rep +9 :)

    උදේ මට එකෙක් කිව්වා මම හිතුවේ බොරු කියල :shocked:

    දැන් මේ connection ෆී එක දිගටම මේ ගණන්ද? නැත්නම් ටික කාලෙකට විතරද? (කලින් තිබුනේ 7000/= ද කොහේදෝ නේ :eek:)

    Connection ෆී එක දිගටම මේක නම් අනිවා ගන්නවා. ගෙදර ඉස්සරහ tower එක තියෙන්නේ :cool::cool: SLT ප*යල සති තුනක් යනකන් හැදුවේ නෑ මගේ connection එක :angry::angry:

    :growl: SLT උන්ට හොදට ජාතිය අමතන්නේ නැතුව නම් වැඩක් කර ගන්නවා බොරු......!! :baffled:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    :frown: ඩයලොග් ගස් වැද්දෝ ටිකට මම 4G එක අයින් කරන්න කලින් කට කැඩෙනකම් ඇහුවා තොපි ඩේටා ප්‍රමාණේ වැඩි කරනවද? කරනවද? කියලා.......!! හ්ම්ම් කිව්වෙ නෑ..... දැන් මම SLT :dull: :angry:

    Samanyen me wage update ekak enna sathi gaanakata kalinma okkoma staff walata mails yawanava ban, Outlet, Customer, Email/Chat/SMS customer care okkoma division walata.

    Meka nam eka parata ewapu ekak. Aniwa hadissiye gatta decision ekak. Outlet eke un thama danne naha meka gena LOL :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,042
    3,495
    113
    Inside Your Laptop ;)
    Samanyen me wage update ekak enna sathi gaanakata kalinma okkoma staff walata mails yawanava ban, Outlet, Customer, Email/Chat/SMS customer care okkoma division walata.

    Meka nam eka parata ewapu ekak. Aniwa hadissiye gatta decision ekak. Outlet eke un thama danne naha meka gena LOL :lol:

    :dull: ආයේ ඩයලොග් වලට මාරු වෙනවා SLT උන් චා වැඩක් කරපු ගමන්...... :baffled:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :dull: ආයේ ඩයලොග් වලට මාරු වෙනවා SLT උන් චා වැඩක් කරපු ගමන්...... :baffled:

    :shocked: මෙන්න මෙයා , මේ එදා බැනපු මනුස්සය නේද :eek::P