........
මං කියන්නෙ නෑ ජෙනරල් බෝධිසත්වයෙක් කියල
නමුත් අඩුම තරමෙ KING KONG කරන හැමදේටම හුරේ නොදා thread එකක් දැම්මනං ඒ විදියට ඉමු මචං
මොකද ඔය ගොටු අල්ලන්න ** හෝදන්න ගුණ ගායනා කරන්න ඕනෙ තරම්
- රජයේ මාධ්‍ය
- අහස උසට banner
- සල්ලි වලට ගත්තු කාලාකාරයො
සහ ඔය ඔක්කොමටම රැවටිල
ඦන්දෙ දීපු මැටි ගොං රෑනක් අපේ රටේ ඉන්නවා
අපි අපෙ වැඩක් බලාගෙන පාඩුවෙ ඉමු![]()
මං කිව්වෙ
මේ එන්නෙ තව කට්ටිය නක දීගෙන
.
.
.
එලකිරි......
මිනිහා හෙන ඔලුවෙන් නේ හිටියේ.දැන් හරි.අපේ රජාට කරපු දේට මෙහෙම වෙලා මදී.
මෙහෙම වෙලා නෙවෙයි බං මෙහෙම කරල මදියි කියපං



