BREAKING: IDF has shoot down Assad’s aircraft!!⚡⛔

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,681
    2
    54,273
    113
    4vocCPB.png
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,329
    6,081
    113
    අසාඩ් දවස් ගානකට කලින් පවුලේ උන්ව පිට කරලා තිබ්බේ.මූ අන්තිම වෙනකන් හිටියා කියලා හිතන්න අමාරුයි.මූත් කොහෙටහරි පැනලා ඇති.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,489
    113
    Auckland
    IDF ගහල නෑ. ඌ පැනල යන ගමන්. ඔය ක්‍රෑස් උනා කියන පොට් එක ලග තියන එයා පෝට් එකේ බාලා ඩයල් එක මේ අනෙක් ප්ලේන් එකට මාරු වෙලා වගේ! ඒක දමස්කස් වලට ඊයෙ ඉදන් දුවන ගමන් ඔක්කොම ලොක්කො අදින්න ඇති. ඇන්තිම එකා තමා අසාඩ් බුවා

    Check this!
    https://elakiri.com/threads/live-අසාඩ්-පැනල-යන-ෆ්ලයිට්-එක-මෙන්න.2189172/
     
    • Dislike
    Reactions: netudara

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,780
    39,661
    113
    Homagama

    ඔන්න ඉතින් රුසියාව තමන්ගේ ඇයෝ බලාගන්න හැටි. කියුබාව ඇන්දුවා 😄😄😄 ඉරානේ එකා වාස්ප උනා. දැන් සිරියාවේ එකාට පැනලා යන්න උනා.
    පොප්ලර් ගහේ භුතයන්ගේ බ්‍රික්ස් ලගින් වත් යන්න නරකයි 😄😄