BREAKING: Iran threatens to attack White House

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    82334311_2456018161327634_8118360205240041472_o.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    :no: Pissuda bn , Trumpta one widiyata yudda karanne na, un athagahanna hamoma agree unoth witharai, anika Russia, China set unoth UN ekedi USA walata ariwi okkoma ekathuwela, Kotinma Canadawe ekath kamathi na Trump ta, Trump thani wenawa :D

    ohoma US un gahai nam ara Vietnam wala goviyo set ekakagen naspuk wenna kaawe US un :D US unta war ekak dinanna nam Iran athulenma gemak adala thama karanna wenne, ex- Anduwa peralanna mokakhari wage ekak karala
    කට්ට්ය දැන් යුද්දෙට විරුද්ද, දැන් එහෙම යුද්දෙකට යන්න හේතුවක් නැති හින්ද නෙ. ඉරානෙන් ඇමරිකන් භූමියට හරි හමුදාවට හරි ගහල තුන්හාරසීයක් මැරුනොත්, නැත්තන් ඇමරිකන් භුමියේ තියෙන උන්ගේ හදවත වාගේ ධවල මන්දිරේට ගැහුවොත් ආය ජනාධිපති ට්‍රම්ප්ද මොකාද වැඩක් නෑ ඒක ඇමරිකන් රටට උන්ගේ අභිමානෙට ලොකු ඩැමෙජ් එකක්. ඊට පස්සේ ආය සාම සාකච්ඡා තිය තිය ඉන්න වෙන්නේ නෑ දැන් විරුද්ද උනුත් එතකොට යුද්දෙට යන්න සපෝට් එක දෙනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කවුද එන්නෙ ඉරාන් වල ඇමරිකන් කොඩි කඩයක් දාන්න:D:D

    ඔයා දාන්න. මං එන්නං ඔයාව එල්ලුවට පස්සෙ මිනිය බාන්න :yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    කට්ට්ය දැන් යුද්දෙට විරුද්ද, දැන් එහෙම යුද්දෙකට යන්න හේතුවක් නැති හින්ද නෙ. ඉරානෙන් ඇමරිකන් භූමියට හරි හමුදාවට හරි ගහල තුන්හාරසීයක් මැරුනොත්, නැත්තන් ඇමරිකන් භුමියේ තියෙන උන්ගේ හදවත වාගේ ධවල මන්දිරේට ගැහුවොත් ආය ජනාධිපති ට්‍රම්ප්ද මොකාද වැඩක් නෑ ඒක ඇමරිකන් රටට උන්ගේ අභිමානෙට ලොකු ඩැමෙජ් එකක්. ඊට පස්සේ ආය සාම සාකච්ඡා තිය තිය ඉන්න වෙන්නේ නෑ දැන් විරුද්ද උනුත් එතකොට යුද්දෙට යන්න සපෝට් එක දෙනවා.

    Aircraft carier thiyenne muhude :dull: ohwa thule already innawa 300k withara :rolleyes:

    62FBNFYRGZHOHGEYTKQPMP7VRU.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    යකො ජිලට් බ්ලේඩ් එක තරම් සුපිරි බ්ලේඩ් එකක් තවත් නැහැ. මාත් ජිලට් තමා තල 5 එක.
    මට පෙන්නෙ උඹ මුළු රැවුල වැඩියෙන් වැවිලා තියෙද්දිත් රෙසරෙන්ම බානවා වගෙ.
    එහෙම තෙරුමක් නැහැ බන්. රේසර් තියෙන්න් රැවුල මිලිමීටර් දෙකක් තුනක් දිකට වැවුණහම ගාන්න. එතකොට තමා රෙසරෙ පැවැත්ම තියෙන්නෙ.
    වැඩිය වැවිලා තියෙන වෙලාවට මන් කරන්නෙ මැෂින් එකෙන් ගානවා. ගාලා ඉතුරු ටික රෙසරෙන් ගානවා.

    WTF :baffled:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    විසිල් විතරයි බල්ටි නැහැ පුතා.
    ඉරානෙ කියන්නෙත් පුම්බපු තවත් එක් රටක් විතරයි. අර උතුරු කොරියාවෙ උන් ඔය විදියටම වීඩියො එකක් හදලා තිබුණෙ උන්ගෙ රටෙ උන්ට ආතල් දෙන්න.
    අන්න ඒ වගෙ දෙයක් තමා ඔය.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    විසිල් විතරයි බල්ටි නැහැ පුතා.
    ඉරානෙ කියන්නෙත් පුම්බපු තවත් එක් රටක් විතරයි. අර උතුරු කොරියාවෙ උන් ඔය විදියටම වීඩියො එකක් හදලා තිබුණෙ උන්ගෙ රටෙ උන්ට ආතල් දෙන්න.
    අන්න ඒ වගෙ දෙයක් තමා ඔය.

    Hizbollah un dala, US unge embassy walata wadinna gaththama therei :rolleyes:
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    මන් මේ කල්පනා කරේ ඇත්තට ට ම ලෝක යුද්ධයක් පටන් ගතහොත් ලංකාවට මොකක් වෙයි ද කියල. Indian කාරයෝ පට ගාල ඇවිත් අපිව අල්ලාගනි නේ. ඉට පස්සෙ ඉතින් අපිටත් America වලට support එකට යුද්දෙට යන්න වෙන්නේ . :oo:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    මන් මේ කල්පනා කරේ ඇත්තට ට ම ලෝක යුද්ධයක් පටන් ගතහොත් ලංකාවට මොකක් වෙයි ද කියල. Indian කාරයෝ පට ගාල ඇවිත් අපිව අල්ලාගනි නේ. ඉට පස්සෙ ඉතින් අපිටත් America වලට support එකට යුද්දෙට යන්න වෙන්නේ . :oo:

    :no:

    api Nobedi jathige sangamaye ratak, api kage paththakwath ganne na
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,541
    3,889
    113
    Speed force
    විසිල් විතරයි බල්ටි නැහැ පුතා.
    ඉරානෙ කියන්නෙත් පුම්බපු තවත් එක් රටක් විතරයි. අර උතුරු කොරියාවෙ උන් ඔය විදියටම වීඩියො එකක් හදලා තිබුණෙ උන්ගෙ රටෙ උන්ට ආතල් දෙන්න.
    අන්න ඒ වගෙ දෙයක් තමා ඔය.

    North Korean case එකට වඩා මෙක series වගේ හැබැයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මන් මේ කල්පනා කරේ ඇත්තට ට ම ලෝක යුද්ධයක් පටන් ගතහොත් ලංකාවට මොකක් වෙයි ද කියල. Indian කාරයෝ පට ගාල ඇවිත් අපිව අල්ලාගනි නේ. ඉට පස්සෙ ඉතින් අපිටත් America වලට support එකට යුද්දෙට යන්න වෙන්නේ . :oo:

    ඔක්කොටම කලිං පාලකයො ටික ප්‍රජාතන්ත්‍රවාදෙ අතෑරල බලේ අල්ලගනියි :baffled: ලංකාව වගේ රටවල් වල ප්‍රජාතන්ත්‍රවාදෙයි අරකයි මේකයි මෙව්ව ටික තියෙන්නෙ ජාත්‍යන්තරේ ප්‍රෙශර් එක හින්ද. ඊට පස්සෙ තමා වෙන දෙයක් වෙන්නෙ :baffled:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,839
    9,537
    113
    Arkham City
    අපෙ රටෙ කැ* තම්බි ටික ෆොම් වෙයි. හොඳ වෙලාවට ගොඨා සර් ජනාධිපති කළෙ.

    :no: Iran Shia, lankawe muslim un Sunni, unta wisheshayak na,

    ara Yemen wala magul gewal, mala gewal walata bomba gahala yana Saudi unwa penne na, Myanmaren elawana Muslim unwa penawa ape unta, anna ekai wisheshathwe :D