දෙගොල්ලො කෙල ගත්තොත්, ලංකාවෙ වරායවල් ටික
ඇමරිකන්කාරයා ගනී. MCC වලින් කරන්න බැරි වුණ දේ යුද්දෙ පිටින් දාල කරයි. මෙහෙ බේස් එකක් ගහලා Supply ගනී. ඇමරිකාවට නම් ගහන්න ඕනි ඕයි. ඕකුන් තමයි ලෝකෙ හැමතැනම ප්‍රශ්න ඇති කරන්නෙ. මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒකෙ මුල ඕකුන්. ලංකාව කියන්නෙ ජාත්‍යන්තර ඔත්තු සේවා වල ක්‍රියාකාරකම් බහුලවම වෙන උන්ට පාරාදීසයක් වගේ රටක්. පහුගිය කාලෙ නිවුස් වලටත් ගියා ලංකාවෙ උන්ගෙ ඇක්ටිවිටීස් වැඩියි කියලා. සී අයි ඒ කාරයො ජබුඩි ගහන Playground එකක් වගේ උන්ට අපේ රට . සී අයි ඒ එකෙන් තමයි ගහන යටිකූට්ටු ගේම් ඔක්කොම ගහන්නෙ.