BREAKING: Iran threatens to attack White House

uajanath

Well-known member
  • Apr 1, 2009
    8,479
    1,885
    113
    දෙගොල්ලො කෙල ගත්තොත්, ලංකාවෙ වරායවල් ටික
    ඇමරිකන්කාරයා ගනී. MCC වලින් කරන්න බැරි වුණ දේ යුද්දෙ පිටින් දාල කරයි. මෙහෙ බේස් එකක් ගහලා Supply ගනී. ඇමරිකාවට නම් ගහන්න ඕනි ඕයි. ඕකුන් තමයි ලෝකෙ හැමතැනම ප්‍රශ්න ඇති කරන්නෙ. මොකක් හරි ප්‍රශ්නයක් නම් ඒකෙ මුල ඕකුන්. ලංකාව කියන්නෙ ජාත්‍යන්තර ඔත්තු සේවා වල ක්‍රියාකාරකම් බහුලවම වෙන උන්ට පාරාදීසයක් වගේ රටක්. පහුගිය කාලෙ නිවුස් වලටත් ගියා ලංකාවෙ උන්ගෙ ඇක්ටිවිටීස් වැඩියි කියලා. සී අයි ඒ කාරයො ජබුඩි ගහන Playground එකක් ⁣වගේ උන්ට අපේ ර⁣ට . සී අයි ඒ එකෙන් තමයි ගහන යටිකූට්ටු ගේම් ඔක්කොම ගහන්නෙ.

    Aniwa
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,280
    1
    59,574
    113
    Mother Earth
    මම නම් කියන්නෙ උන් ඇත්තටම ගහගන්න එකක් නෑ. call of duty වගේ ගේම් එකක් හදල ඒක ගහල රටවල් දෙක හිතේ තියෙන තරහ පිරිමහ ගනියි.:nerd:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    US intelligence service eke Elakiri eken sahenna intel gannewalu .... Next attack eke godak welawata plan keranne meken balaluuuu :)
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    owanam wihilu katha bn iran ta echara deyak nam karanna ba kohomatawath onna tramp karayama plan karala ekata bombayak gaha gathoth thamai 2 wanai parath janadipathi wenna anukampawa ganna.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,354
    113
    US intelligence service eke Elakiri eken sahenna intel gannewalu .... Next attack eke godak welawata plan keranne meken balaluuuu :)

    :rofl::rofl: Exactly right.. Seems all the weapons experts, Intelligence experts, political analysts are all members here.Wonder whether some work for the Pentagon and some inside Kremlin.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,405
    13,993
    113
    Aircraft carier thiyenne muhude :dull: ohwa thule already innawa 300k withara :rolleyes:

    62FBNFYRGZHOHGEYTKQPMP7VRU.jpg

    ඕක ඇතුලේ 300 නෙවෙයි 5000+ මිනිස්සු ඉන්නවා :rofl: යකෝ බෝට්ටු වලින් යන iran කාරයෝ carrier strike group එකකට ගහන්න? අම්මෝ යකෝ :rofl:

    අනිත් එක උඹ නවද ඇමරිකා කාරයෝ අනේ රට නෙවෙයි අපේ Carrier එකකට ගැහුවේ කියලා නිකං ඉදි කියල? :rofl: carrier එකක් කියන්නේ floating piece of sovereign American land :rofl:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    පේනවානේ පිස්සු යක්කු රටවල් වල ජනාදිපති උනාම වෙන වැඩ. ට්‍රම්ප් කාරය ආපු දවසේ ඉදන් පිස්සු කෙලින්නේ. මෙච්චර කල් මෙක්සිකෝ තාප්පයක් අල්ලන් දැගලුව දැන් ලෝක යුද්ධයක් පටන් ගන්න තැනට පත් කලා:angry:
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,942
    6,269
    113
    පේනවානේ පිස්සු යක්කු රටවල් වල ජනාදිපති උනාම වෙන වැඩ. ට්‍රම්ප් කාරය ආපු දවසේ ඉදන් පිස්සු කෙලින්නේ. මෙච්චර කල් මෙක්සිකෝ තාප්පයක් අල්ලන් දැගලුව දැන් ලෝක යුද්ධයක් පටන් ගන්න තැනට පත් කලා:angry:

    :yes:
     
    • Like
    Reactions: Silly point

    Shadow_01

    Active member
  • Jul 31, 2016
    689
    70
    28
    ඕක ඇතුලේ 300 නෙවෙයි 5000+ මිනිස්සු ඉන්නවා :rofl: යකෝ බෝට්ටු වලින් යන iran කාරයෝ carrier strike group එකකට ගහන්න? අම්මෝ යකෝ :rofl:

    අනිත් එක උඹ නවද ඇමරිකා කාරයෝ අනේ රට නෙවෙයි අපේ Carrier එකකට ගැහුවේ කියලා නිකං ඉදි කියල? :rofl: carrier එකක් කියන්නේ floating piece of sovereign American land :rofl:

    uba hithuwada unta pissu kiyala muhuda madata bottu walin gihin okata gahanna missiles thiyagena.

    gahanna onenam missiles yawai

    boat wadagath wenne hormuz strait eka block karanawanm