නව පාර්ලිමේන්තු රැස්වීම මැයි 14 වැනිදා පැවැත්වීමට නියමිතය.
මෙලෙස අවසන් වූයේ ශ්‍රී ලංකාවේ අටවැනි පාර්ලිමේන්තුවයි.
එකම පාර්ලිමේන්තු කාලයක් තුල අගමැතිවරුන් හතරක්, විපක්ෂ නායකවරුන් හතරක් හා ආණ්ඩු හතරක් පත් වූ ලංකා ඉතිහාසයේ එකම පාර්ලිමේන්තුව මෙය වේ.
Source - https://medialk.com/Home/ReadPost/1565?Language=Sinhala
Last edited: