අන්තිමට ස වැහුව නේද ජවිපෙ උන් කියන දේ අහල ??![]()
අන්තිමට අපි කියපු විදියට වැඩේ උනා
අන්තිමට ස වැහුව නේද ජවිපෙ උන් කියන දේ අහල ??![]()
eka aththa bro,, namuth me crisi eka poddak hari adu karanna nam lockdown ekak aniwarayai,, nawaththaganna behe mchn nethnam,, ape staff leda wenawa dawasin dawasa,, amaarui..වහපු එකට එක අතකින් එකගයි.
අනිත් අතින් බැලුවාම සෞඛයයට වියදම් කරන්නත් සල්ලි එපැයි බං. ආර්ථිකය වට්ටගෙනත් බැ.
ගිරයට අහුවෙලා වගේ රටම.,,
How???That means a month
Pharamacy arala.. supermarkets walata permit tynwane,, petrol one nene gedarata wela hitu..ෆාමසි ඇරලද?
සුපර්මාර්කට්" වලින් ඩිලිවරි කරනවද බඩු?
පෙට්‍රල් නැති වෙයිද?
eka aththa bro,, namuth me crisi eka poddak hari adu karanna nam lockdown ekak aniwarayai,, nawaththaganna behe mchn nethnam,, ape staff leda wenawa dawasin dawasa,, amaarui..
kohomahari kattak kagena, dawasata welawath kaala berila imu.. Rata arala weda karanna,, parissan wenna kiwwata bus eke, kochciye yana mniha kohe parissan wennada.. Ewayen godak bo wenwa,, eka nawaththanna be hema deyakma ba;ance krnna giyoth,, ehema puluwan kalayak thibbaa,, mathakene april wala kochchara kiwwda wahanna kiyla..
How???
Pharamacy arala.. supermarkets walata permit tynwane,, petrol one nene gedarata wela hitu..
------ Post added on Aug 20, 2021 at 2:49 PM

පළවෙනි දෙක ඕකේ නම් එච්චරයි.
පෙට්‍රල් නැතුව වැඩට යන්නෙ අහවල් එක පැදගෙනද මූසලයෝ![]()
aniwaryen,, lockdown thiyei dawas 3k,, ape ayyala letters hoyan eliyata paninawa niyathai,,, what to do..ඔයා කියන දේට මම කෙලින්ම එකගයි. ආයිත් කතා දෙකක් නැ. සෞඛ්‍ය අංශවලට පොඩි කලමනාකරනයක් වත් ලැබෙන්න ලොක්ඩවුන් එකක් අතවශවයයි.
නමුත් බං මේක දැන් දාලත් තියෙන්නේ අත්‍යවශ්‍ය සේවා වලට පහසුකම් දිලා. එතනම බර % එකකට වැඩට යන්න වෙනවා. ඕක කරේ රටේ සල්ලි නැති නිසා හා සල්ලි නැතුව මුකුත්ම කරගන්න බැරි නිසා වෙන්න ඇති. නමුත් බලපං ඔතනින් රිංගලා මේක වයලේට් වෙන හැටි.
පුලුවන්නම් බේරියල්ලා කියලා තමා මුන් කියන්නේ. අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කලානම් මේක වෙන්නැ බං.
දැන් ඉතින් පරක්කු වැඩියි.
Shed wala polima bn ude indan,, nethiweida nam danne,,අඩො තෙල් නැති වෙයිද බන්? ටැංකියෙ ලීටර් දෙකක් වගෙ තිබ්බෙ
ගෙදරට වෙලා ඉන කාළකණ්නි හැත්ත තෙල් ගහල ෂෙඩ් හිස් කරනවද දන්නෑ මෙලහටත්
අන්න බූලි වලටත් පුරව යනව සින්හලු. මම ගිහින් 1500ක ගහගෙන ආව බයික්කෙට අඩියෙ තිබ්බෙ.අඩො තෙල් නැති වෙයිද බන්? ටැංකියෙ ලීටර් දෙකක් වගෙ තිබ්බෙ![]()
ගෙදරට වෙලා ඉන කාළකණ්නි හැත්ත තෙල් ගහල ෂෙඩ් හිස් කරනවද දන්නෑ මෙලහටත්
ඔය කියන්නෙ පාරෙ නැවු විතරක් අඩු වෙන එකද? ඒකනං තේරුමක් නෑ. ගියපාරත් එහෙම දාපු නිසා තමයි කෙලවුනේ.Not LOCKDOWN,, It's Quarantine curfew..
Nirodayana adiri neethi,, kotinma kiwwoth ape covid dictionary ekata thawath wachanayak
වහපු එකට එක අතකින් එකගයි.
අනිත් අතින් බැලුවාම සෞඛයයට වියදම් කරන්නත් සල්ලි එපැයි බං. ආර්ථිකය වට්ටගෙනත් බැ.
ගිරයට අහුවෙලා වගේ රටම.