#BREAKING Nationwide Lockdown

arrow445

Well-known member
  • Aug 14, 2018
    700
    754
    93


    Nationwide Lockdown in effect from 10pm today (20/08) to Monday (30/08). All essential services will function as normal - Minister of Health අද රාත්‍රී 10 සිට මේ මස 30 වනදා දක්වා රට සම්පුර්ණෙන් වසා දැමෙන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කරනවා.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,073
    4,853
    113
    1629449481726.png
     
    • Like
    Reactions: kevin_levin

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,671
    39,346
    113
    Homagama

    වහපු එකට එක අතකින් එකගයි.

    අනිත් අතින් බැලුවාම සෞඛයයට වියදම් කරන්නත් සල්ලි එපැයි බං. ආර්ථිකය වට්ටගෙනත් බැ.
    ගිරයට අහුවෙලා වගේ රටම.