මේ උබ හදපු එක වෙන්න ඇති![]()

meka net eke tibbe, , maara dial tama elakiri eke inneth 







වැඩේ ඇත්ත නම් පෙරේරා ගොයියා අපට කලින් සිය පියඹ ද සමග එහෙට දිරාමාර් වනු ඇත.ත්‍රෙඩ් එකේ ලින්ක් එක Mr.Perera ට පී එම් කරන්නෙමි. රේල්ලුවේ වැඩ වාසය කරන එතුමා මේ පිළිබදව සිය නිගමන පහදා දෙනු ඇත........!!!!වැඩේ ඇත්ත නම් පෙරේරා ගොයියා අපට කලින් සිය පියඹ ද සමග එහෙට දිරාමාර් වනු ඇත.






මේ අගහරු නම්, ඔය තියෙන්නෙ ඒකට යෑවූ රෝවර් එකේ ටයර් පාරවල්! අර පාත් ෆයින්ඩර් එකෙන් අරන් ගිය අගහරු මත ගවේශනය කල වාහනේ!! ඔය පේන්නෙ නැද්ද ටයර් පාර ලයින් කීපයකට හිටලා තියනවා!! ඔය කෝච්චිය කියන එකෙයි සාමාන්‍ය උස් වස්තූන් වලයි හෙවනැල්ල දෙපැත්තකටනේ වැටිලා තියෙන්නේ!! - මේ මට පෙනෙනෙ හැටි!!