BREAKING NEWS - අඟහරු මත දුම්රිය ස්ථානයක්.

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mars_rr.jpg


    mars_rrb.jpg


    mar_rrc.jpg

    yako meka demma kiyalath rep kapalane :baffled: meka net eke tibbe, , maara dial tama elakiri eke inneth :lol::lol::lol::lol::lol::lol::lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක Mr.Perera ට පී එම් කරන්නෙමි. රේල්ලුවේ වැඩ වාසය කරන එතුමා මේ පිළිබදව සිය නිගමන පහදා දෙනු ඇත........!!!!:cool::baffled:වැඩේ ඇත්ත නම් පෙරේරා ගොයියා අපට කලින් සිය පියඹ ද සමග එහෙට දිරාමාර් වනු ඇත.
     

    MEN94

    Member
    Sep 15, 2011
    520
    64
    0
    උනුත් අපේ එවුන් වගේ STRIKE දානවද දන්නේ නැ :lol: :lol:
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ත්‍රෙඩ් එකේ ලින්ක් එක Mr.Perera ට පී එම් කරන්නෙමි. රේල්ලුවේ වැඩ වාසය කරන එතුමා මේ පිළිබදව සිය නිගමන පහදා දෙනු ඇත........!!!!:cool::baffled:වැඩේ ඇත්ත නම් පෙරේරා ගොයියා අපට කලින් සිය පියඹ ද සමග එහෙට දිරාමාර් වනු ඇත.

    :lol::rofl::rofl::rofl::lol:
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    agaharugrahayapoto.jpg


    :lol::lol: මේ අගහරු නම්, ඔය තියෙන්නෙ ඒකට යෑවූ රෝවර් එකේ ටයර් පාරවල්! අර පාත් ෆයින්ඩර් එකෙන් අරන් ගිය අගහරු මත ගවේශනය කල වාහනේ!! ඔය පේන්නෙ නැද්ද ටයර් පාර ලයින් කීපයකට හිටලා තියනවා!! ඔය කෝච්චිය කියන එකෙයි සාමාන්‍ය උස් වස්තූන් වලයි හෙවනැල්ල දෙපැත්තකටනේ වැටිලා තියෙන්නේ!! - මේ මට පෙනෙනෙ හැටි!!
     
    Last edited: