Breaking news ! අනුරයියා වැඩ පෙන්වයි.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    බොර තෙල් ඔස්තාර්ලගේ Form වීම

    අද මිල සූත්‍රයට අනු තෙල් මිල සංශෝධනය වුනා. එකට අපි කියන්නෙ Cost Reflective Pricing කියල. මේ IMF ඓකඟතාවයේ තියන එකක් වගේම ඉතා සාර්ථක ක්‍රමයක්

    ලංකාවෙ තෙල් මිල අධික වෙන්න හේතු තුනක් බලපානවා

    1. පිරිපහදුව විනාශ කීරීම/ අලුත්වැඩියා නොකිරීම
    2. කොමිස් හා අකාර්යක්ෂමතා
    3. පනවා ඇති බදු

    පලවෙනි එක පිළිබඳ අපි දීර්ඝ කාලයක් සටන් කලා, $ බිලියන 1.2ක් ආයෝජනය කරල පිරිපහදුව යාවාත්කාලීන කිරන්න එමගින් අඩු පිරිවැය තෙල් දෙන්න පුලුවන් කියල. මේක මාලිමාවේ මැදි කාලීන ප්‍රතිපත්තියේ තියෙනවා.

    දෙවනි එක තමයි Spot Tender වලින් වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලකට බොර තෙල් මිලදී ගැනීම මේක එක් එක් අවස්තාවල සිදුවෙලා තියෙනවා ඒ පිළිබඳ විගණන වාර්තා පවා තියෙනවා. මාලිමාව යටේතේ නැවත එය සිදු වෙන එකක් නෑ.

    තුන්වන කාරණය තමයි බදු, මේ බදු ගහල තියෙන්නෙ රාජ්‍ය ආදායම අඩු නිසා හා වියදම් කළමනාකරණය කරගෙන නැති නිසා. රාජ්‍ය ආදායම වියදම ඉදිරියේ කළමනාකරණය කරගන්නා ප්‍රමාණයට බදු අඩු කරන්න පුලුවන්

    ඒ වගේම අපි පැහැදිලිව කීවා පිරිපහදු කල තෙල් බෙදාහැරීමට වෙනත් ආයතන ආව කියල මිල අඩු කරන්න බෑ කියල. ඒක දැන් අත්දුටු සත්‍යක් ඒකෙන් උනේ තෙල් වෙළෙඳපොළ ලාභයෙන් 2/3ක් වෙනත් ආයතන $ ලෙස ලංකාවෙන් පිටවීම පමණයි

    ඔව් අපිට තේරෙනවා වේදනයි කියල. අපේ ගනුදෙනුව තියෙන්නෙ මහජනතාව එක්ක මිස දූශිතයන් වෙනුවෙන් සිය දැණුම අවබාවිතා කල ඔස්තාර්ල එක්ක නොවේ 😌

    චතුරංග අබේසිංහ
    ඉතින් පකෝ අනුරයා නේ කිව්වේ බොරු මිලසූත්‍ර එපා කියලා... අම්මෝ
     
    • Haha
    Reactions: leeroxxroxx

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,333
    5,446
    113
    Panadura
    ඉතින් හුත්තිගේ පුතෝ එහෙනම් ඔය රුපියල් දෙකත් අඩු නොකර ඉඳපන් කෝ වැඩේ ඉවරයි 🤮🤮🤮
    සූත්රේට අඩුවෙනවා වේසිගෙ පුතෝ :angry:
     

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සූත්රේට අඩුවෙනවා වේසිගෙ පුතෝ :angry:
    කයිතන් ගේ ඉස්සර සුත්තරේ නැද්ද ? අර රුපියල් 50 සාක්කුවට යන එක