breaking news: අඹතලේ පොම්ප යටවුණොත් කොළඹටම වතුර නෑ

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    නුවරත් වහිනවා.. උඩහ, ගිනිගත්හේන, හැටන් වහිනවා කිව අදුරන එක්කෙනෙක්..

    තල්දුවත් යට වෙලා ඒ වතුර ඔක්කොම කැලණි ගගට තමයි කෑගල්ලටත් වහිනවලු අංගොඩ ,කොටිකාවත්ත ,වැල්ලම්පිටියේ වතුර වැඩි වෙලාලු තවත් වැඩි වුනොත් අනේ මන්ද ලොකු විනාසයක් වෙන්නයි යන්නේ.:(
     
    තල්දුවත් යට වෙලා ඒ වතුර ඔක්කොම කැලණි ගගට තමයි කෑගල්ලටත් වහිනවලු අංගොඩ ,කොටිකාවත්ත ,වැල්ලම්පිටියේ වතුර වැඩි වෙලාලු තවත් වැඩි වුනොත් අනේ මන්ද ලොකු විනාසයක් වෙන්නයි යන්නේ.:(

    මැයි 30න් පස්සෙ තව තඩි එකක් එනව බං. මෙදාපාර නම් ගැලවෙන්නම බෑ වගේ.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    ඉදිරියේ රාළ;20164556 said:
    මැයි 30න් පස්සෙ තව තඩි එකක් එනව බං. මෙදාපාර නම් ගැලවෙන්නම බෑ වගේ.

    :shocked:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20164556 said:
    මැයි 30න් පස්සෙ තව තඩි එකක් එනව බං. මෙදාපාර නම් ගැලවෙන්නම බෑ වගේ.

    e mokadda appo
     
    CustomerSupport

    Well-known member
  • Mar 21, 2016
    2,424
    1,554
    113
    9736-kelaniya-weather-alert1082159314.jpg

    Well, fuck!
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,267
    113
    ඉදිරියේ රාළ;20164556 said:
    මැයි 30න් පස්සෙ තව තඩි එකක් එනව බං. මෙදාපාර නම් ගැලවෙන්නම බෑ වගේ.

    උබ ඉන්න පැත්තත් යට වෙනවද මචන්?
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,575
    2,400
    113
    ඉදිරියේ රාළ;20164581 said:
    මේ මැයි 30 වැනිදා - බලපං සයිස් එක, ඉන්දියාව ගාණටම ඇති. ඕකත් ගියොත් ලංකාව උඩින් ? :sorry: :sorry:

    1463664461.jpg

    පාට විස්තර කරපංකෝ..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඉදිරියේ රාළ;20164581 said:
    මේ මැයි 30 වැනිදා - බලපං සයිස් එක, ඉන්දියාව ගාණටම ඇති. ඕකත් ගියොත් ලංකාව උඩින් ? :sorry: :sorry:

    1463664461.jpg

    fk