Breaking News !!!!අස්චාර්ය pvt Ltd.

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    භාරත විසින් දුමින්දගේ ආරක්ෂකයන් සතුව තිබු ටී56 ගිනි අවියක් උදුරා තමාටම වෙඩිතබාගෙන ඇති බව ඔප්පු වී ඇති නිසා සියලු සැකකාර කුඩු ව්‍යාපාරික මහතුන් නිදහස් කිරීමට රජය තිරනය කර ඇත

    ----ලක්ෂ්මන් හුලුගල්ල -------(අස්චාර්ය pvt Ltd.... )

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: kinkon

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අනේ මන්ද බන් මුන් හිතාගෙන ඉන්නෙ අපි ඔටුවො කියල.කැකිල්ලෙ රජ්ජුරැවො හිටියනම් මීට වඩා දහස් ගුනයක් හොදා :(:(
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    අනේ මන්ද බන් මුන් හිතාගෙන ඉන්නෙ අපි ඔටුවො කියල.කැකිල්ලෙ රජ්ජුරැවො හිටියනම් මීට වඩා දහස් ගුනයක් හොදා :(:(
    wedak neh ban oowa gena hithala den benda gaththa bere thawa awrudu gaanak gahanna wenawane lol
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    භාරත විසින් දුමින්දගේ ආරක්ෂකයන් සතුව තිබු ටී56 ගිනි අවියක් උදුරා තමාටම වෙඩිතබාගෙන ඇති බව ඔප්පු වී ඇති නිසා සියලු සැකකාර කුඩු ව්‍යාපාරික මහතුන් නිදහස් කිරීමට රජය තිරනය කර ඇත

    ----ලක්ෂ්මන් හුලුගල්ල -------(අස්චාර්ය pvt Ltd.... )

    :lol::lol::lol::lol::lol:

    හිනා වෙන්න දෙයක් නෑ මචන්. මේක මෙහෙම නොකියාවි කියල කියන්න පුළුවන්ද මේ වෙන වැඩ වල හැටියට ?..
    අපිට අඬන්න තමයි වෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    හිනා වෙන්න දෙයක් නෑ මචන්. මේක මෙහෙම නොකියාවි කියල කියන්න පුළුවන්ද මේ වෙන වැඩ වල හැටියට ?..
    අපිට අඬන්න තමයි වෙන්නෙ
    :rolleyes::rolleyes::rolleyes:

    :):)

    oya kiyana dey sampurna eththa ane manda lankawata mona wenawada kiyala hitha ganna beh , rate neethiya ballata gihin , police kaarayo nadu kaarayo okkoma pambayo wela . nodakin thuk nodakin
     
    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් මේවට නීතියෙන් දඬුවම් නොදුන්නට..... උඩ ඉඳන් බලන් ඉන්න කෙනා දේනව දවසක ඇට්ටි පොල් වෙන්න..... එදාට මහ රජාටත් වෙන්නේ ප්‍රේමදාසට වෙච්ච දේම තමයි....
     
    mr.tikko

    Member
    Nov 19, 2010
    1,699
    399
    0
    පිස්සුද බන් එපා කිය කිය වැදල.. ඒ අස්සෙ තමයි මුන් වෙඩි තියල තියෙන්නෙ ඔක්කොටම.. පව් නේ අනේ
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    Mahindaya baya netuwa owa karanne aye itin Election ekak enne 2016 da kohedane. e lan weddi aye mu Maharaja wenna Gon Singers lata kiyala sindu hadala maharaja wei :lol::lol::lol::lol:
     
    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    ඒක තමා මාත් බැලුවෙ. කුඩු දුමින්ද මැතිතුමා ඇතුලු ඔහුගේ වැදගත් ආරක්ෂක මහතුන් මෙවැනි පහත් ක්‍රියාවක් කිසිදිනෙක නොකරන බව මට නම් ඉතාමත් පැහැදිලියි.

    රාජපස්ස ආණ්ඩුව වැනි රටේ මෙන්ම ලෝකයේ වැදගත් නමක් දිනා සිටින රජයක, ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂන මන්ත්‍රීවරයෙකු මෙවන් ක්‍රියාවක් මොන හිතකින් කරන්නද?
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    මචන් මේවට නීතියෙන් දඬුවම් නොදුන්නට..... උඩ ඉඳන් බලන් ඉන්න කෙනා දේනව දවසක ඇට්ටි පොල් වෙන්න..... එදාට මහ රජාටත් වෙන්නේ ප්‍රේමදාසට වෙච්ච දේම තමයි....

    kathawa eththa karmaya kawada hari palisan dei :yes::yes::yes:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    :lol::lol::lol:
    ඒක තමා මාත් බැලුවෙ. කුඩු දුමින්ද මැතිතුමා ඇතුලු ඔහුගේ වැදගත් ආරක්ෂක මහතුන් මෙවැනි පහත් ක්‍රියාවක් කිසිදිනෙක නොකරන බව මට නම් ඉතාමත් පැහැදිලියි.

    රාජපස්ස ආණ්ඩුව වැනි රටේ මෙන්ම ලෝකයේ වැදගත් නමක් දිනා සිටින රජයක, ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂන මන්ත්‍රීවරයෙකු මෙවන් ක්‍රියාවක් මොන හිතකින් කරන්නද?

    ඔක්කොටම කලින් හොයාගනිල්ල මුන් ගහන drugs ජාතිය මොකක්ද කියල.. ඒක ගැහුවම මාර සොමියක් වගේ තියෙන්නෙ:rofl::rofl::rofl::rofl::rofl: