හුලුගල්ල kiyana vidiyata ooka thama wela thiyenne den LOOLSirada ban?![]()
හුලුගල්ල kiyana vidiyata ooka thama wela thiyenne den LOOL

mata sirawatama bayai mun ehemath kiyanna beri neh kiyala LOLif is this serious news...******************...lankawata suba anagathayak.....


wedak neh ban oowa gena hithala den benda gaththa bere thawa awrudu gaanak gahanna wenawane lolඅනේ මන්ද බන් මුන් හිතාගෙන ඉන්නෙ අපි ඔටුවො කියල.කැකිල්ලෙ රජ්ජුරැවො හිටියනම් මීට වඩා දහස් ගුනයක් හොදා![]()
භාරත විසින් දුමින්දගේ ආරක්ෂකයන් සතුව තිබු ටී56 ගිනි අවියක් උදුරා තමාටම වෙඩිතබාගෙන ඇති බව ඔප්පු වී ඇති නිසා සියලු සැකකාර කුඩු ව්‍යාපාරික මහතුන් නිදහස් කිරීමට රජය තිරනය කර ඇත
----ලක්ෂ්මන් හුලුගල්ල -------(අස්චාර්ය pvt Ltd.... )
![]()



හිනා වෙන්න දෙයක් නෑ මචන්. මේක මෙහෙම නොකියාවි කියල කියන්න පුළුවන්ද මේ වෙන වැඩ වල හැටියට ?..
අපිට අඬන්න තමයි වෙන්නෙ![]()


මචන් මේවට නීතියෙන් දඬුවම් නොදුන්නට..... උඩ ඉඳන් බලන් ඉන්න කෙනා දේනව දවසක ඇට්ටි පොල් වෙන්න..... එදාට මහ රජාටත් වෙන්නේ ප්‍රේමදාසට වෙච්ච දේම තමයි....


lol .....පිස්සුද බන් එපා කිය කිය වැදල.. ඒ අස්සෙ තමයි මුන් වෙඩි තියල තියෙන්නෙ ඔක්කොටම.. පව් නේ අනේ


ඒක තමා මාත් බැලුවෙ. කුඩු දුමින්ද මැතිතුමා ඇතුලු ඔහුගේ වැදගත් ආරක්ෂක මහතුන් මෙවැනි පහත් ක්‍රියාවක් කිසිදිනෙක නොකරන බව මට නම් ඉතාමත් පැහැදිලියි.
රාජපස්ස ආණ්ඩුව වැනි රටේ මෙන්ම ලෝකයේ වැදගත් නමක් දිනා සිටින රජයක, ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂන මන්ත්‍රීවරයෙකු මෙවන් ක්‍රියාවක් මොන හිතකින් කරන්නද?





හිනා වෙන්න දෙයක් නෑ මචන්. මේක මෙහෙම නොකියාවි කියල කියන්න පුළුවන්ද මේ වෙන වැඩ වල හැටියට ?..
අපිට අඬන්න තමයි වෙන්නෙ![]()

ashcharya nagala yanawa 