Breaking News !!!!අස්චාර්ය pvt Ltd.

DANEWMEN

Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    For Bharatha’s killing Duminda is not a suspect
    -Lakshman Hulugalle

    The whole of last week the talk was that Duminda Siva was responsible for Bharatha’s shooting.During a discussion with the BBC’s ‘Sandeshaya’ programme, the Head of the Media Unit of the Defence Ministry, says a completely a different story. What he says is that Duminda Silva is not a suspect for the killing. What he is indirectly saying that once Duminda Silva recovers he would not be taken into custody. According to Bharatha’s driver’s evidence Duminda Silva assaulted Bharatha and ordered to shoot. The BBC had questioned: The answer given by Lakshman Hulugalle was: “Duminda Silva at present is a patient. There is no evidence to say that he killed Bharatha. His personal body guards were at the scene of the incident. Anyhow none of his body guards are in custody.”
    The BBC had questioned “then who are those arrested. In reply Hulugalle had said they are from the underworld. They had obtained their visas to go to India prior to this incident. Then this may have been pre planned the BBC had replied”
     

    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    භාරත විසින් දුමින්දගේ ආරක්ෂකයන් සතුව තිබු ටී56 ගිනි අවියක් උදුරා තමාටම වෙඩිතබාගෙන ඇති බව ඔප්පු වී ඇති නිසා සියලු සැකකාර කුඩු ව්‍යාපාරික මහතුන් නිදහස් කිරීමට රජය තිරනය කර ඇත



    ----ලක්ෂ්මන් හුලුගල්ල -------(අස්චාර්ය pvt Ltd.... )



    :lol::lol::lol::lol::lol:

    macho wagakeemenda oya post eka demme??? :baffled::baffled::baffled:

    ref link ekakuth demmanam hodai neda.....
    :eek::eek:
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    යකෝ දෙනෝ දාහක් ඉස්සරහ වෙඩි තියල මරල දැන් මෙහෙම කතා කියන්න පුළුවන් කියන්නේ මේ සකල සිරින් පිරි සිරි ලංකාවට තව වෙන්ඩ දෙයක් නැහැ කියන එක තමා....
    :lol::lol::lol:
     
    Oct 15, 2011
    21
    3
    0
    මෝඩයෙක් වගේ විකාල දාපුවාම අනිත් මෝඩයොත් එතන හුලේ හුලේ ගානවලු
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    පිස්සුද බන් එපා කිය කිය වැදල.. ඒ අස්සෙ තමයි මුන් වෙඩි තියල තියෙන්නෙ ඔක්කොටම.. පව් නේ අනේ
    ubata molda?;)