රිසල්ට්ස් එක උන් දන්නවා

උන්ට බය ඇති බන් මිනිස්සු කුලප්පු වෙයි කියලා
පනින අයට පනින්නද දන්නෑ
------ Post added on Sep 21, 2024 at 9:50 PM
මිනිස්සු එච්චරයි මෝඩ නෑ දැන්. අද ඡන්දෙ වුනත් මිනිස්සු ස්ට්‍රෙස් නැතුව පාවිච්චි කරා සාමාන්‍ය දවසක් වගේ.උන්ට බය ඇති බන් මිනිස්සු කුලප්පු වෙයි කියලා
sirawata minissunta eka feel wela thibba, eth horu tika baya wela wage danමිනිස්සු එච්චරයි මෝඩ නෑ දැන්. අද ඡන්දෙ වුනත් මිනිස්සු ස්ට්‍රෙස් නැතුව පාවිච්චි කරා සාමාන්‍ය දවසක් වගේ.
හැමෝම එහෙම නැති උනාට සමහරක් ඉන්නවනේමිනිස්සු එච්චරයි මෝඩ නෑ දැන්. අද ඡන්දෙ වුනත් මිනිස්සු ස්ට්‍රෙස් නැතුව පාවිච්චි කරා සාමාන්‍ය දවසක් වගේ.
ඔව් අද මිනිස්සු සෑහෙන්න නෝමල් එකේ හිටියෙ හරියට සංවර්ධිත රටක ඡන්ද දිනයක් වගේsirawata minissunta eka feel wela thibba, eth horu tika baya wela wage dan
ඒක වෙන්න ඕනි.ප්‍රතිඵල බලාපොරොත්තු උන අපට අහන්න වෙලා තියෙන්නේ ඇඳිරිනීති breaking news නේ?
පැනල යන්න space හදල දෙනවද?
ඒක වෙන්න ඕනි.
ලපයාට තෑපෑලෙන් රිදෙන්න වෑදිලාද?