ඇයි බං මීට කලින් චෝක් එකඇල්ලුවෙ නැද්ද?![]()

හොනර්ට් එකක් එහෙම තියෙන උන් බයික් එක ස්ටාර්ට් කරලා යන්න හිතන්නත් කලින් රුපියල් හත පිච්චිලා ඉවරයි..

Rs:2000 ta 0.75L wadipura wadinewa...![]()
අපේ මිනිස්සු ඕක තේරුම් ගන්නේ නෑ බං..... අපේ උන්ට ඕකත් අර DSI සපත්තු වල මිල..... 99.90/=..... ඒක ඉතින් 100 නෙවේ නේ..... වගේ තමා...... 
හොනර්ට් එකක් එහෙම තියෙන උන් බයික් එක ස්ටාර්ට් කරලා යන්න හිතන්නත් කලින් රුපියල් හත පිච්චිලා ඉවරයි..