Breaking news: ඉන්ධන මිල පහළට

KDH

Well-known member
  • Jul 4, 2014
    18,699
    8,931
    113
    රූකඩ රාජ්ජේ
    05122014-letter.jpg

    මේදේ නම් හැම අව්රුද්ද්දේම කරනවලු.
    තෙල් මිල අඩු උන එක ගැන නම් කතා වැඩක් නෑ.ඔහොම අඩුකරන්න පුළුවන් කියන්නේ මුන් සුළුපටු ගැහිල්ලක්ද ගහල තියෙන්නේ......​
    :(:(:(:(:(:(
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,758
    17,931
    113
    Auckland
    ඇයි බං මීට කලින් චෝක් එකඇල්ලුවෙ නැද්ද? :lol:

    :(:(
    ඇල්ලුවත් හිතකින් නෙවෙ බන් පෙට්‍රල් සුවද එනකොට පර්ස් එක වයිබ්‍රේට් උනා බන්, දැන් නම් අති ගරු මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමාගේ පිහිටෙන් ඒ වියදම අපිට නොදැනෙන්න කටයුතු කරල තියනව. :yes::yes::D:love:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,998
    1,205
    113
    South Korea
    එල එල..... කවදා වෙනකම් අඩු වෙයිද දන්නේ නෑ.. පාඩුයි කියලා 50කින් විතර උස්සයි ඊට පස්සේ.. :(
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,122
    3,558
    113
    Inside Your Laptop ;)
    Rs:2000 ta 0.75L wadipura wadinewa... :lol::lol::lol::lol:

    :lol: අපේ මිනිස්සු ඕක තේරුම් ගන්නේ නෑ බං..... අපේ උන්ට ඕකත් අර DSI සපත්තු වල මිල..... 99.90/=..... ඒක ඉතින් 100 නෙවේ නේ..... වගේ තමා...... :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,644
    22,337
    113
    Gotland
    ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල අධික ලෙස ඉහල ගිහිං තියෙද්දිත්, අධිරාජ්ජ්‍යවාදී රටවල් වල බලපෑමට ඔපෙක් රටවල් ලංකාවට තෙල් නොදී තියෙද්දිත් දේශප්‍රේමි ආණ්ඩුව අතිනුත් පාඩු කරන් තෙල් විකුනද්දී දේශප්‍රේමී ජනතාවක් හැටියට මේ තෙල් මිල අඩුවීම පිළිගන්න බෑ බෑ බෑ
    යුද්දේ දිනන නිසාත්, අපිට දැන් කිසි පස්නයක් නැති නිසාත් තෙල් මිල නැවත වැඩි කරනු