Breaking News: කිරිපිටි ආනයනය අත්හිටුවයි?

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    කිරිපිටි ආනයනය අත්හිටුවීමට සිදුවනු ඇති බව ශ්‍රී ලංකාවේ ප්‍රධාන කිරිපිටි ආනයනික සමාගම කළමනාකාර අධ්‍යක්‍ෂවරයෙක් ‘ලංකාදීප’යට පැවසීය.

    ඩොලර් හිඟයත් සමඟ විදේශ සැපයුම්කරුවන්ට ගෙවීම් කිරීමට නොහැකි වීමෙන් මේ වන විට කිරිපිටි ආනයනයෙන් සියයට 50 ක් පමණ නතර වී ඇති බව සඳහන් කළ එම කළමනාකාර අධ්‍යක්‍ෂවරයා රජය කිරිපිටි ආනයනය නතර කළ හොත් නිරායාසයෙම් කිරිපිටි ආනයනය නතර වන බව ද සඳහන් කළේය.


    Lankadeepa
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,808
    21,133
    113
    adala nene
    giphy.gif
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඉවසල ඉන්න ආණ්ඩුව පාරවල් ටිකයි. ඇවිදින මංතීරු ටිකයි හදනවා තාම. සංවර්දනය ඉවර වෙලා ඔය ප්‍රශ්න විසදයි
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    okanam hodai ban,ape un milk kiyala bonne waha ne.owa nathi wunama minissu nikanma apahu fresh milk walata huru wei.eka hoda wedak.
     
    • Like
    Reactions: Solo Rider

    Similar threads