සංවර්දන නිව්ස් හුත්තෝ 2026 අග වෙනකන් වාහන ආනයනය කරන්නේ නෑ😹😹

shenat

Well-known member
  • May 13, 2007
    52,199
    78,946
    113
    ආශ්චර්යමත් රටක
    ණය ගෙවනකම් ගෙන එක නෑ ඒ කියන්නෙ.
    සේල්කාරයන්ට තමා පාර්ටී

    දශක ගානක් ආණ්ඩු කරලා රටේ ආර්ථිකය බල්ලට දාලනෙ ගියේ රනිල් රාජපක්ෂ බලු හැත්ත.

    ඒ කාලෙ දාපු බොරු සංදර්ශන දැන් දාන්නෙ නෑ. ඇත්තටම රටට වාහන ගේන එක දරාගන්න පුලුවන් තරමට ගෙනාවම ගේන්න දෙයි. එතකන් අත්‍යවශ්‍ය වාහන විතරයි ගේන්න දෙන්න ඕන.

    සේල්කාරයන්ගෙන් කියන කියන ගානට වාහන නොගෙන ඉඳපන් උන්ට පාටි දෙන්න බැරි නං. සේල් කාරයො වැඩි මිලට වාහන දෙන වාරයක් වාරයක් ගානෙ රනිල් රාජපක්ෂ පල් වේස හොර වේසාවන්ට සාප කරපන්. 👍

    ඇත්තටම මේ ආණ්ඩුව වාහන ගැනත් කරන්න ඕන දේවල් තියෙනවා නියාමනය කරන්න. ඒව මේ අවුරුදු 5දි කරන්න පුලුවන්ද දන්නෙ නෑ. කරන්න අමාරුයි කිව්වොත් පුදුම වෙන්න දේකුත් නෑ. මේ අවුරුදු 5 යනව රට හරි පාරට ගන්න අඩිතාලම දාන්න. ඊළඟ අවුරුදු 5දි තමයි ලොකුවට දැනෙන වෙනසක් බලාගන්න වෙන්නෙ.
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    4,642
    2,681

    Personal import vitharak dunnanam hari