රු 5000/= සීයාට කඩේ යන අනාථ කුකුලෙක්... මූ
දැන් රෙද්දේ රෙවිලා දගලනවා.... කොයි වෙලේ රටට කෙලවෙයිද කියලා බලන් ඉන්න .


------ Post added on Oct 27, 2024 at 1:51 PM
දැන් රෙද්දේ රෙවිලා දගලනවා.... කොයි වෙලේ රටට කෙලවෙයිද කියලා බලන් ඉන්න .
සෙම සිංහට කියපන් .............මෙරටට වාහන ආනයනය සඳහා අවසර ලබාදීම 2026 වසරේ අග දක්වා කල් දැමෙනු ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරන බව අද ජාතික පුවත්පත් කිහිපයක්ම වාර්තා කරනවා.
එම පුවත් වාර්තාවල සදහන් වන්නේ කොවිඩ් අර්බුදයත් සමඟ වාහන ආනයනය 2020 මාර්තු මාසයේදී තහනම් කළ බවයි.
ඒ වන විට වසරකට වාහන ආනයනය සඳහා ඩොලර් කෝට් 1100 ක් පමණ වැය වූ බව සදහන්.
එහෙත් ඒ සමඟ රටට බදු ආදායම ලෙස රුපියල් බිලියන 250 ක පමණ මුදලක් ලැබී ඇති බව එම වාර්තාවල දැක්වෙනවා.
රටේ ඩොලර් සංචිත ආරක්ෂා කර ගැනීම සඳහා වාහන ආනයනය නතර කිරීමත් සමග එම බදු ආදායම් ද අහිමි වී ගිය බව සදහන්.
එකල ඩොලරයක වටිනාකම රුපියල් 200 - ක් පමණ වූ අතර එහෙත් අද ඩොලරයක වටිනාකම රුපියල් 288/- ක් පමණ වන බවත් එම වාර්තා වල සදහන්.
ගැම්ම ගන්න ගැම්ම ගන්න
මාසේ පඩියෙන් වාහන ගන්න ඉදපු හිගන්නෝ ටික කෝ බන්‍ර්
@SLK_sri @todd2231048 @Sandy_Fdo @helplesser @kolavari @SimMaster @Cypress @B.Chat @Nidarshana_k @Spiderman.Ayya @ChoronaSottiya @jhnnwp @shenat @handley කෝ වේසිගේ පුතාලා ටික
------ Post added on Oct 27, 2024 at 12:53 PM


------ Post added on Oct 27, 2024 at 1:51 PM