සංවර්දන නිව්ස් හුත්තෝ 2026 අග වෙනකන් වාහන ආනයනය කරන්නේ නෑ😹😹

shenat

Well-known member
  • May 13, 2007
    52,199
    78,947
    113
    ආශ්චර්යමත් රටක
    2028 වෙනකම් කල්ගිහින් බන්. අද නිව්ස් බලපන්

    නියමායි. 😍😍

    මේක පෝට්ටු සිලින්ඩර් බල්ලන්ගෙ නාට්ටි පෙන්නන ආණ්ඩු නෙවෙයිනෙ. ඒ නිසා යථාර්ථවාදී නියම තීරණය අරගෙන.

    වාහන ගේන්න ඕන උන් රනිල් රාජපක්ෂලා මරාගෙන කාපියවු. වෙන කරන්න දෙයක් නෑ.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,776
    32,783
    113
    KY
    නියමායි. 😍😍

    මේක පෝට්ටු සිලින්ඩර් බල්ලන්ගෙ නාට්ටි පෙන්නන ආණ්ඩු නෙවෙයිනෙ. ඒ නිසා යථාර්ථවාදී නියම තීරණය අරගෙන.

    වාහන ගේන්න ඕන උන් රනිල් රාජපක්ෂලා මරාගෙන කාපියවු. වෙන කරන්න දෙයක් නෑ.

    ණය ගෙවනකම් ගෙන එක නෑ ඒ කියන්නෙ.
    සේල්කාරයන්ට තමා පාර්ටී