Breaking News: කිරිපිටි ආනයනය අත්හිටුවයි?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    mama nikan kiyanne. math kiri bonne na podi kale idanma. kiri-piti waha kiyanna monawa hari research based evidence thienawada?
    mata machan gastritis thibba seratama.lankawe inna hodama doctors lagen beheth gatta goda kalayak,but bonakan witharai,nawattapu gaman enawa,passe anthimata giya doctor kiwwa,udeta milk bona eka nawattanna kiyala.mata aniwa issara udeta milk ekak gahannama oni.passe man milk bona eka newettuwa.2months withara yanakota mata thibba gastritis gathiya adu wuna ban.man years ganak beheth biwwa oya gastritis case ekata.milk bona eka nawattuwata passe matanam eken loku effect ekak wuna.dan man goda kaleka idan milk bonne na.research based evidence hoyanna try karala nam na machan,mata gas hoda nowenna habai milk case ekak wuna kiyana ekanam man dannawa.
     

    WizGizmo

    Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    ep6.xhcdn.com_000_099_666_899_1000.gif
     
    • Haha
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,898
    1
    58,177
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කිරිපිටි කියන්නෙ වහ කියන මතය සමාජගත කරේ පාදෙනිය උන්නැහේ. ඒක කොච්චර මිනිස්සුන්ගෙ ඔලුවට කාවැදුනද කියල පේනව මේකෙ තියෙන කොමෙන්ට් වලින්.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Bump

    කිරිපිටි කියන්නෙ වහ කියන මතය සමාජගත කරේ පාදෙනිය උන්නැහේ. ඒක කොච්චර මිනිස්සුන්ගෙ ඔලුවට කාවැදුනද කියල පේනව මේකෙ තියෙන කොමෙන්ට් වලින්.
    කිසිම research එකක් නැතුව ඕනේ දෙයක් කියනවා උන්ගේ වාසියට. ඒවා media වලත් දානවා.
    ------ Post added on Dec 15, 2021 at 10:05 AM
     

    Similar threads